දෙයක් තදින්ම ඕනි වෙලා ඕන වෙලාවට නැති උනාම ඒ දේ නැතුව ඉන්න හිතහදාගන්න මිනිස්සු ආයේ ඒ දේ ලැබුනාම දරාගන්නේ හරිම ආසාවෙන්ලු..
ඒත්..,
වැටෙන්න පුළුවන් අඩියටම වැටිලා
ඒ දේ ලැබුනත් ආයේ ලංකරගන්න බය මිනිස්සු මේ ලෝකේ ඉන්නේ අතලොස්සක් වගේ...
ඩෙයිජිත් ඒ වගේමයි...
ජිමින් ආයේ ජීවිතේට ආවත්
එයාගේ හිතේ කොච්චර ඉඩ තිබ්බත්
ආයේ පිලිගන්න තරම් හිතේ හයියක් එයාට නැති උනාම
එයා පිලිගන්න බය උනත් හිතට තරවටු කලා
ආදරේ කියන වචනේ අස්සේ
ආයේ කිමිදෙන්නැතුව ඉන්න...
"Congratulations ඔප්පා..ඒ වගේම මගේ චුංගියා..හැමදාම සතුටින් ඉන්න හරිද ගොන් කෙල්ලේ...මගේ ඔප්පා එක්ක..."
ලොකු හග් එහෙකින් පස්සේ ටේහ්යුන් මිනා එක්ක පිටත් උනේ එයාලගේ හනිමූන් එකට...
ටේහ්යුන් මිනා අද එයාලගෙම උනා..නීතියේ හැටියට...
ඉතින්
ඩෙයිජි දැන් නිදහස් නේද..?
තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ජීවත් උන ඩෙයිජි ඔප්පා වෙනුවෙන් පුළුවන් තරම් දරාගත්තාම..
ඔම්මා අප්පා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම යුතුකම් ඉටු කලාම..
තමන්ගේ හීන වලට ලං උනාම..
චූටි වයසෙන් උනත් කෙල්ල ලොකුවට ජීවිතේ දින්නා..
ඒත් ආයෙමත් ආපු ආදරේ පිලිගන්න තරම් කෙල්ල ශක්තිමත් නැති උනා..
ඇත්ත මිනිස්සු කොතනක හරි ජීවිතේ පැරදෙනවා..
ඉතින් ඩෙයිජි ආදරේ අතින් හිතින් කඩන් වැටුනා..
නමුත් පුළුවන් විදිහට එයා හිනා උනා..
තමන්ගේ අය වෙනුවෙන්..
ඒත් හැමදාම එහෙම හිනා වෙන්න පුළුවන් වෙයිද?
________________++
Hy crzy nuts..,
මේ කතාවේ අවසානේ ඇතුලේ මන් නිකම් අතරමං වෙලා වගේ ලමයී..😪💔
කමෙන්ට් එකක් දාන් යන්න සූටි උනත් මගේ අසරන චැපටර් එකට..
බායි..😮💨