Kim Industry එක යටතෙ පාලනය වන ගැලැක්සි නයිට් හොටෙල් එකම අද සුරපුරයක් වගෙ....නේක විධ ආලෝකයන්ගෙන් හා සැරසිලි වලින් මුලු පරිශ්‍රයම හැඩවෙලා...ඒ වගේම ජියොන්,ජන්ග්,කිම් පවුල් වල නැදෑ හිතමිතුරන්ගෙන් හෝල් එක පිරිලා ඉතිරිලා ගිහින්...
"අම්මෝ මගෙ හියුන්ලාගෙ ලස්සන.."ජන්කුක් බනි හිනාවත් දාලා ජින් හා ජන්ග්වොන් දිහා බලලා වින්ක් කලා...
"නැතුව....ඒන්ජල් කෙනෙක් වගෙ වයිප් කෙනෙක් හම්බෙයියැ මං කැත නම්... "
ජන්ග්වොන් ටයි එක උස්ස උස්ස ජන්කුක් , ජින් දිහා හෙන ලොකු සීන් එකෙන් බැලුවා...
"එයාගෙ ඒනජල්ගේ රෝසමල මාව මැරි කරන්නෙ මං වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් නිසා..."
ජින් කෝට් එකෙ ගලහලා තිබ්බ මල හදන් සයිඩ් පොකට් එකෙ තිබ්බ සන්ග්ලාස් දෙක දාගත්තා...
"ඔය දෙන්නගෙ මල්ලි හින්දා මං කොහොමත් ලස්සනයි...😌"
ජන්කුක් දෙන්නාගෙම කරට අත් දාන් ඩ්‍රෙසින් රූම් එකෙන් එලියට ආවා....
"සර් ඔයාලා දැන් ඇතුලට යන්න.."
"යමුනෙ.."
හෝටෙල් එකෙ සේවකයෙක් කොල්ලො තුන්දෙනට යන්න හෝල් එකෙ විශාල දොර විවෘත කලාම ඇතුලේ හිටිය හැමෝම ඒ පැත්තට අවදානය දුන්නා...කොල්ලො තුන්දෙනා හරිම දගකාර විදියට හිනාවෙවි ස්ටේජ් එකට ආවා..
YOU ARE READING
Monday | •2Seok•
FanfictionIn all my life, I never believed I'd find a love like this...🌼 SEOKJIN × HOSEOK YOONGI × JUNGKOOK Book Cover : @ChoiJaehi