Episode 6

259 57 43
                                    

DS - Dominate and Submission relationship

Dom වගේම Sub ලිංගිකත්වය මත රැදී පවතින්නක් ...

Male - Dom
Female - Dom
Male - Sub
Female - Sub

" ඒ කියන්නේ මිස්ටර් කිම් Male - Sub කෙනෙක් ? "
ටේහ්‍යුන් එයාගේ phone එකත් ඇද උඩ තියාගන BDSM ගැන හොයන්න ගත්තා... ඒ site එකේ උඩට පහලට ගිහින් එයා හොයා ගත්තේ වීඩියෝ එකක්....

ඒකෙන් එයාට ඇහුනේ කාන්තාවක් කෙදිරි ගාන සද්දෙ වගේම තවත් කෙනෙක් එයාට මොකකින් හරි පහර දෙන සද්දයක්...
" ආහ්හ්... පිස්සුවක් නේ... "
අත්දෙකෙන්ම කට වහගන එයා ගොඩක් පුදුමෙන් ඒ වීඩියෝ එක දිහා බලා හිටියා..

__||__

" ඕ මට සුපිරි නිවුස් එකක් තියෙනවා...
මට දැන් Daddy කෙනෙක් ඉන්නවා.. "
තමන්ගේ Online friends ලා කීපදෙනාට එහෙම submit කරපු ජන්කුක් අත්දෙකත් විහිදවලා ගේ පුරාම නටන්න ගත්තේ උඩත් පැන පැන ...

__||__

' How to be good Daddy ? '

ටේහ්‍යුන් දිගටම මේ ගැන internet එකේ හොයන්න ගත්තේ ඒ හැම උපදෙසක්ම වගේම හැම තොරතුරක්ම ගැන අවදානය දීලා අවශ්‍ය කොටස් පොඩියට නෝට් කරගන්න ගමන්...

__||__








ජන්කුක් හෙමින් තමන්ගේ තොල් අරන් ගියේ ටේහ්‍යුන් ගේ කකුලේ ඉදන් උඩහට වෙනකන් ... ඒ දෙතොල් වල පහසට ටේහ්‍යුන් ගේ ඇස් ඉබේම පියවෙනවා ජන්කුක් ඇස් කොනින් දැක්කත් තමන් කරමින් හිටිය කාර්යය එයා නතර කලේ නැහැ...

" ඒක ගොඩක් දැනෙනවා ජන්කුක් ශී ... "
ටේහ්‍යුන් හෙමින් එයාගෙ ඇගිලි ජන්කුක් ගේ කෙස් ඇතුලෙන් යැව්වෙ තව තවත් ජන්කුක් ගේ තොල් ටේහ්‍යුන් ගේ කකුල මත තද වෙද්දි ....

" ඔයාගේ හිටපු ගෑනුලමයා ඒකට අකමැති උනාද ... ? "

" එයා මගේ ගැන දැනගන හිටිය නැති කාලේ ඒකට කැමත්තෙන් හිටියා...
ඒත් එයා දැනගත්තම මට දොස් කිව්වා.. "
ජන්කුක් එහෙම කියනවත් එක්කම මෙච්චර වෙලා එයාගේ කෙස් අස්සෙ දග කරපු ඒ ඇගිලි වලින් එයාගේ කෙස් ඇදලා ඔලුව උස්සලා අල්ලගත්තේ ඒ බෝල ඇස් වලට කදුළු එන්න තරම් හයියෙන්...

𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed Where stories live. Discover now