ජන්කුක් ගෙදර ගිහින් තමන්ගේ කමිසේ ඉක්මනට ගැලෙව්වේ වේදනාව ඉවසගන්න බැරි තැනයි...
එයා කණ්නාඩිය ඉස්සරහට ගිහින් හෙමින් පිටිපස්ස හරෝලා තමන්ගේ පිට දිහා බැලුවා... මුළු කොන්දෙම සපත්තු අඩිවලින් තිබුන සළකුණු දැක්කම එයාට දැනුනේ වේදනාවක් වගේම ඒහා මිශ්‍ර උන අමුතු හැගීමක්...ටේහ්‍යුන් මහන්සි පිට ඇදේ දිගා උනේ කකුල් හෙඩ් බෝඩ් එක පැත්තට දාලා... හෙමින් එක කකුලක් එයා බිත්තියට තිබ්බේ ලාවට කකුලේ ඇගිලි වලින් බිත්තිය ස්පර්ශ වෙන විදියට...
තවත් හොද හුස්මක් ගත්ත ටේහ්‍යුන් හෙමින් මතකෙට නගාගත්තේ තමන්ගේ ඇගිලි තුඩු ජන්කුක් ගේ සුදු පාට ශර්ට් එක උඩින් එයාගේ පිට මත තෙරපන අයුරු ...ටේහ්‍යුන් ඇස් පියාගන ඒ හැගීම වින්දා ... හෙමින් තමන්ගේ කකුල එයා ජන්කුක් ගේ පිටදිගේ පහලට ඇදගන එන හැටි එයාට දැනෙන්න ගත්තා...
ඒ මූණේ ඇදුනේ වෙනදට වඩා වෙනස් හිනාවක් ... ටිකෙන් ටික ටේහ්‍යුනුත් ජන්කුක් ගේ මේ අමුතු හැසිරීම් වලට කැමති වෙන්න අරන් ...
__||__
ඊයේ හොටෙල් එකේදි ජන්කුක් එක්ක ගත්ත සෙල්ෆි එක දිහා ටේහ්‍යුන් ගොඩක් වෙලා බලන් හිටියේ තමන් ලගට වෙලා තවත් කෙනෙක් phone එකට එබුන බවවත් නොතේරී...
" seduce him .... ! "
එක පාරට ටේහ්‍යුන් ගේ කනට කරලා හේමී කෑගහද්දි ටේහ්‍යුන් ගැස්සුනා.. එයා ඉක්මනට phone එක හංග ගත්තත් ඒ වෙද්දිත් හේමි ඒක දැකලා ඉවරයි...." ඒක දැන් හරිගිහින් නේ තියෙන්නේ...
අනික එයා ඔයාට උපන්දින තෑග්ගකුත් දුන්නා නේ.. එයාගේ රහසුත් ඔක්කොම ඔයා එක්ක බෙදාගත්තා නේ .. ? මම නොදන්නවා උනාට ..
ඔයාලා දෙන්නා එකම project එකේ ද ...ච් එයාට Dinner එකකට කතා කරන්න .. "
" අ ආනී ... ඒක නිකන් මම බල කරනවා වගේ නේ.. "
" අයියෝ එයාගේ රස්සාවත් ඔයාගේ grade එකේමනේ ... ඉතින් ඇයි එයාට බලකිරීමක් වෙන්නේ.. ? "
ටේහ්‍යුන් ට කියාගන්න බැරිකමටම කටත් ඇරිලා...
" අහ් අපේ Private life එක රස්සාවෙන් පිටයි නේ.... "
ටේහ්‍යුන් එහෙම උත්තර බදිද්දි තවත් පුංචි බලුපැටියෙක් අතේ තියාගන නම්ජුන් එතෙන්ට ආවේ හේමිගෙයි ටේහ්‍යුන් ගෙයි මැද්දෙන් පැනලා ටේහ්‍යුන් ඉල්ලුව බියර් වීදුරුව මේසෙන් තියන ගමන්...
YOU ARE READING
𝓛𝓸𝓿𝓮 𝓪𝓷𝓭 𝓛𝓮𝓪𝓼𝓱𝓮𝓼 🖤 ( Taekook ) - Completed
Fanfiction| Requested story | " They're So Gorgeous Taehyung Shi ... " Kim Jungkook " Then... Do You Want me to Step one You ... " Kim Taehyung Based on the Korean movie ' Love and Leashes ' adapted from a Webtoon...