10🐍🐍

336 58 5
                                    

Jin pov ,,,,,,,,,,,,,

"  ඔයා දැන් මෙතනින් යන්නේ නැද්ද ජින්" මම දැන් කීයේ ඉදලා ද මේ නම්ජුන්ට කියන්නේ මට ගෙදර යන්න බැ කියලා 😑 මම යන්නේ නැ කිව්වොත් යන්නේ නෑ මයි

"  ඔච්චරට මුරණ්ඩු වෙන්න එපා ජින් එක ඔයාට ගැලපෙන්නේ නැ"  කියන කන් හිටියේ මම හැක හැක

"  නම්ජුන් අනේ මට යන්න කියන්න එපා අර ටෑන් කරයා ඇවිත් අප්පා අපේ අප්පා කිව්වා මට එයා යනකන් ඔයා ලග ඉන්න කියලා "  මම බොරු නෙමේ හැබැයි කිව්වේ මොකද අප්පා මට ටෑන් අන්කල් යනකන් ගෙදර හතර මායිමකට එන්න එපා කිව්වා එත් නම්ජුන්ගෙ ගෙදර ඉන්න කියලා නම් කිව්වේ නැ .

"  කවුද ඇත්තටම ඔය ටෑන් කියන්නේ ජින් "

" අපේ අප්පාගෙ මල්ලි.එත් අප්පා ලගකින්වත් තියන්න බැ කියලා තමා ඔම්මා කියන්නේ එච්චරටම නරකයිලූ ලස්සන අයව පෙන්න බැලු මිනිහට ඉතින් අප්පා මට ගෙදර එන්න එපා කිව්වා

"  හරි එහෙනම් එයා යනකන් විතරයි හොදේ මෙහෙ ඉන්න පුළුවන් ඊට පස්සේ ඉක්මනින් යන්න ඕන "  මාව මේ ගෙදර තියාගන්න එච්චරටම අකමැති ද මේ මනුස්සයා කවදහරි මේ ගෙත් මගෙනේ ඉතින් මම හිටියා කියලා මොකුත් වෙන්නේ නැනේ

Jin pov end.........

.

.

.

.

.

yoongi pov.......

"  මේ මිස්ටර් හස්බන්ඩ් "  මේ ජිමින් මට කවදා හරියට කතා කරයිද දන්නේ නැ

"  කියන්න ජිමින් "

"  මොකද ඔයා නිකන් අව්ලෙන් වගෙ ඉන්නේ ආ "

"  ජිමින් මම ඔයාට දෙයක් කියන්න ද " මම පොඩ්ඩක් සිරියස් මුඩ් එකකින් කියද්දී මගෙ චුටි හස්බන්ගේ මුන ටිකක් අදුරු උනේ එයාට බය හිතුනු නිසා වෙන්න ඇති

"  මො_කක් හ,රි නාක දෙය..ක් වෙ.ලාද මි .ස්ටර්..හස්බන්ඩ් " අම්මො තියෙන හුරතරේ මෙ ජිමින්ගේ අල්ලලා කටේ දාගන්න හිතෙනවා

"  වෙන්න කලින් මම කියන්නේ ජිමින් .ඔයා පුළුවන් තරම් මගෙ මාමා කියන මිනිහාගෙන් ඈත් වෙලා ඉන්න එකා එච්චර හොඳ මිනිහෙක් නෙමේලු "

🔪🔪 LOVE AND  HATE🔥🔥🐍🐍🐍Where stories live. Discover now