9🐍🐍

325 59 5
                                    

Kim tan pov................

අවුරුදු කීයක් ගිහින් ද.. මම කොරියාවෙන් ගියේ අර කිම් කාරයා නිසා කියලා මතක් වෙද්දි මගෙ ඇග ගිනි ගන්නවා වගෙ . ඌ මගෙ සහොදරයා වෙලාත් ඌ විස්වාස කරේ අර ගැනීව අන්තිමට ඌ එකීව බැන්දා. එත් එකී අපේ හයුන්ට මොකක් හරි වශියක් කරලා ද දන්නේ නැ .

ම්ම් අපි බලමුකො නැනෝ .ඔයාට මේ පාර මේ ටැන්ගෙන් බේරෙන්න පුළුවන් ද කියලා .

tan pov end ......
.

.

.

.

.

.

.

.

.

jimin pov........🐥

ඊයේ යුන්ගි එක්ක හිටපු නිසා ද කොහෙද ජුන්හො ඔයාගෙ මොචි හයුන්ගේ ඇගට ගොඩක් අමාරුයි .එක නිකන් මගෙ ඇගේ කොටසක් මගෙන් අයින් වෙන්න හදනවා වගෙ .

මට ඇත්තටම අමතක උනා ජුන්හෝ අපිට හද කිරණ හොඳ නැ කියලා.ඔයාගෙ මොචි හයුන්ට සමාව දෙන්න ජුන්හෝ.

ඔයා ජිවත් වෙනවා ද තාම මගෙ මැනික .ජිවත් වෙනවා නම් හයුගිට කියන්න කො ඇවිත් හයුන් ඔයාට ජුන්හෝ තාම ජිවත් වෙනවා කියලා .

මම දැන් යන්නම් හොදද ජුන්හෝ.මොකද යුන්ගි හිතන් ඉන්නේ මම වොශ් රුම් එකේ ඉන්නේ කියලා .ගෙදර කට්ටියට හොරෙන් ඔයාගෙ හයුන්ට යන්න පුළුවන් ඉතින් මොකද මම වෙස්මාරු කරන නාගයෙක්නේ .එහෙනම් මම ගිහින් එන්නම් .

මම පන්සල ලග තිබුනු අපේ චුටි කාමරේ පුරාම ඇවිදලා එලියට ආවේ ඉක්මනින් ගෙදර යන්න එත් එක්කම මට අමුතු සුවදක් දැනෙන්න ගත්තේ එ සුවදට මගෙ ඔලුව විකාර වෙලා යද්දි .

එ සුවද ගොඩක් හුරුපුරුදු එකක් .එත් මට එක හොය හොය ඉන්න වෙලා නැති නිසා මම ඉක්මනින් ගෙදර ගියේ දැනටමත් යුන්ගි මම නැ කියලා දැනගෙන ද දන්නේ නැ කියන බයෙන්. .

මම බිත්තිය දිගේ අපි දෙන්නාගෙ රුම් එකේ වොශ් රුම් එක ඇතුලට චුටි කව්ළුවෙන් යද්දි වොශ් රුම් එකට ආවේ ඇයි කියලා මට හිතුනේ යුන්ගි කිසිම ඇදුමක් නැතුව නාන විදිය දැකලා

ඇයි දෙයියනේ මෙහෙම මටම උනේ .මම කොමඩ් එක ලගට ගුලි උනේ යුන්ගි මාව දැකලා අතේ තියෙන පිට අතුල්ල බ්‍රස් එකෙන් හරි ගැහුවොත් මගෙ මේ සිනිදු හම කැත වෙනවානේ

🔪🔪 LOVE AND  HATE🔥🔥🐍🐍🐍Where stories live. Discover now