----------------------------------
At morning ..
ඊයේ රැ උනු දෙයින් පස්සේ ටේහයුන් ජන්කුක්ව හැමතිස්සෙම මග හැරියත් තමන්ගේ වැඩ නිසා ජන්කුක්ට හරියට වොශ් එකක්වත් දාගන්න බැරි නිසා ටේහයුන් ජන්කුක්ව උස්සගෙන වොශ් රුම් එකට ගිහින් හොදට පිරිසිදු කරලා තමනුත් පිරිසිදු වෙලා ජන්කුක්ටත් ඇදුමක් අන්දලා තමනුත් කොට කලිසමකට අත් කපපු ආමි කට් ටී එකක් ඇදගෙන ජන්කුක්ව උස්සගෙන රුම් එකෙන් එලියට ආවේ වට පිට බලන ගමන්
කවුරුත් වට පිටේ නැ කියලා තෙරුනු නිසා ටේහයුන් ඉක්මනින් ජන්කුක්ව ඩයිනින් ටේබල් එකෙන් තියලා ෆිජ් එක ලගට ගියේ ජන්කුක්ගේ කුක්කු එක අරන් එන්න
" ගුඩ් මොනින් ටේ "
🐯 ආ..මො..ඔම්.ම..මොනි..න්
" මොකද පුතේ ගොත ගහන්නේ ආ "
🐯 හී..නැ .කුක්කු එකක් ගන්න ආවා
" හකො."
මිසිස් කිම් ටේහයුන් දිහා අමුතුවට බලලා කෑම හදන්න ගත්තේ පරක්කු වෙලා ඇහැරුනු එකට තමන්ටම බැනගෙන .පරක්කු වෙලා ඇහැරුනා විතරක් නෙමේ කිචන් එකට එද්දිම ටේව හම්බෙලා ටේත් පිස්සෙක් වගෙ හැසිරුනු නිසා මිසිස් කිම්ට තවත් තරහායි
.
..
..
..
.🐯 මේක බොන්න ජන්කුක්
🐰 ම්ම්..
ජන්කුක් ඔලුව දෙපැත්තට වනලා කිරි එක එපා කිව්වේ ටේ පුදුමෙන් ජන්කුක් දිහා බලන් ඉද්දි
🐯 මේ කිරි කෙසෙල් එක නේ කුක්
🐰 මට ..එපා
🐯 මොනාද ඕන
YOU ARE READING
🔪🔪 LOVE AND HATE🔥🔥🐍🐍🐍
De Todoමගෙ පළවෙනි TAEKOOK YOONMIN NAMJIN JHOPE ? FF Eka වෙනස් විදියට ලියන්න ඉන්නේ මම දන්න විදියට කවුරුත් තාම මේ වර්ෂන් එකට කතාවක් ලියලා නැ 😁😁 එහෙම ලියලා තිබ්බොත් මට කියන්න මම මගෙ කතාව අයින් කරනො 😁👍 මම කැමති නැ කාගෙන්වත් බැනුම් අහන්න 😂😂 තාත්ත...