Tae POV ......
එයා කොහොමද මාව අදුරන්නේ නැ වගෙ ඉන්නේ අහ්.
" ටෙයියා මොකො බන් වෙලා තියෙන්නේ උබට "
" අර පොඩි එකා බන් ඌව මට ඕන ජැකියා " මගෙ යාලුවා ජැකියාට මම නොකියන දෙයක් නැ ඉතින් මේක නොකියා ඉදලා පිස්සෙක් වෙනවාට වඩා කියලා පිස්සෙක් වෙන එක මරු .
" එත් කවුද බන් පොඩි එකා " ඇත්තනේ ඉතින් පොඩි එකා කිව්වාම ඌ කොහොමද දන්නේ මොන එකාද කියලා මටත් පිස්සු නේ ඉතින් .
" අර උදේ ඇගේ හැප්පුනේ අන්න එයා " අනේ මට ඕන එයාව පිටින් ශක්තිමත් විදියට උන්නට මම හිතින් පොලොවේ පස් කකා අඩන්නේ .
" අඩේ ටෙයියා එත් ඌට කොල්ලෙක් ඉන්නවා බන් " ඔව් ජැකියා හරි එත් ඉතින් මම එයාව රෙප් කරානේ චිකෙයියා ටේ මොකද්ද එ කිව්ව කැත කතාව .රෙප් නෙමේ මම එයාව මගෙම කරගත්තා අන්න එහෙම කියමු එක ලස්සනයි .
" මට වැඩක් නැ කිම් ටේහයුන්ට කැමැත්තක් නෙමේ දැන් හිතිලා තියෙන්නේ ආදරයක් .ඉතින් ජැක්සන් එයා මගේ .මට එයා ගැන කැමැත්තක් විතරක් නම් තිබ්බේ මම දැනටමත් එයාව අමතක කරලා යකො .එත් එයා එක්ක එදා රැ හිටියාට පස්සේ මට හැමදාම රැට එයා එක්ක නිදාගන්න හිතුනා ." මොනාද ටේ එ කිව්වේ ✋🙄 මම කිව්ව එව්වට ජැකියගෙ කටත් භාගෙට ඇරිලා හිනත් යනවා එක දැක්කම .
" ටේ උබ එ ළමයා එක්ක අර අරක කරාද බන් අනේ දෙයියනේ 💔 " අනේ දෙයියනේ නිදාගත්තා කිව්වට පස්සෙත් මෙකා අයෙත් අරක කරාද අහන්නේ පිස්සු ද මුට .
" ඔව් කරා ඇවිදගෙන යන්න බැරි විදියට " ඇත්තටම එයාට ඇවිදගෙන යන්න බැරි උනානේ ඉතින් මම වැඩ්ඩා නැද්ද මම අහන්නේ .
" සික් ටේයියා තො නම් වල් පිඹුරෙක් " මූ බොටම් පොරක් උනා කියලා මම මැරෙන්න ද ඉතින් . 😐 නැත්නම් ඉතින් ඌ මම වගේ ආතල් එකේ ඉන්න ආස නැතුව ඇති
යමුනේ අපි " මට දැන් ඕන හොඳ නින්දක් .
...........................................................................🔥🔥
TAE MOM POV ...
ටේවුන් "
කියන්න යූමී " ඇත්තටම මට බයයි මගෙ දරුවො ගැන .එදා ජිමින් පන්සලට හොරෙන් ගිහින් දැන් සතියක ඉදලා එයාට සිහිය නැ අපේ ෆැමිලි ඩොක්ටර් නම්ජුන් කිව්වේ ටිකක් ලොකු උසක ඉදලා වැටුනු නිසා තමා කියලා .එත් සිහින නැනේ තාමත් එ අස්සෙන් යුන්ගිගේ වෙඩින් එක තව දවස් දෙකකින් එත් යුන්ගි මැරේජ් එක ගැන කිසි කතාවක් නැ එයාට මොකද්ද වෙලා ඔහේ කල්පනා කරනවා .ජින් නම්ජුන්ට කැමතියි කියලා මට එදා කිව්වා එත් මට නම්ජුන් අමුතුයි වගෙ දැනෙනවා නේ
YOU ARE READING
🔪🔪 LOVE AND HATE🔥🔥🐍🐍🐍
Diversosමගෙ පළවෙනි TAEKOOK YOONMIN NAMJIN JHOPE ? FF Eka වෙනස් විදියට ලියන්න ඉන්නේ මම දන්න විදියට කවුරුත් තාම මේ වර්ෂන් එකට කතාවක් ලියලා නැ 😁😁 එහෙම ලියලා තිබ්බොත් මට කියන්න මම මගෙ කතාව අයින් කරනො 😁👍 මම කැමති නැ කාගෙන්වත් බැනුම් අහන්න 😂😂 තාත්ත...