A/n pov...
කිම් පව්ලේ හෑමොම හිටියේ ලිවින් රුම් එකේ ජන්කුක් ටේගෙ තුරුලේ ඉදන් ටේගෙ ස්ටොබෙරී ජුස් ටිකට වැඩේ දෙද්දි ජිමින් යුන්ගිගේ ඔඩොක්කුවේ ඉදගෙන රාමේන් එකට ජෑම් කලවම් කරගෙන කනවා ..
යුන්ගිට නම් දැන් වමනෙට වගෙ එත් කොහොම හරි ඉවසගෙන හිටියේ ජිමින් ඇඩුවොත් නළවගන්න එක ලෙසී නැති නිසා
.
.
.
🦄 ඔම්මා බලන්න කො කවුද ඇවිත් ඉන්නේ කියලා
ටිවි එකේ යන ඩොක්ටර් නවරියන් බලන ගමන් හිටපු ජින් ටේකුක් යුන්මින් ඩබල දිහා බලන්න මාහන්සී නොවි ටිවි එක දිහාම බලන් කිව්වේ උන් හතර දෙනාට කිව්වාට වැඩක් නැ කියලා දන්න නිසා ..
ජින්ගේ කටේ සද්දේ ඉවසන්න බැරි උනු මිසිස් කිම් ගිහින් ගෙදර දොර ඇරියත් ඊලග මොහොතේ බය වෙලා ඉස්සරහා ඉන්න මිනිස්සු දෙන්නා දිහා බැලුවේ ගොඩක් තරහෙන්
" තමුන්ලා දෙන්නා ඇයි මෙහෙ ආවේ "
" අයියො මොකද මේ අපේ මිසිස් කිම්ට කෙන්ති ගිහින් "
ජැක් එහෙම කිව්වේ කොච්චර වයසට ගියත් ලස්සනට ඉන්න යුමී දිහා කට කොනකින් හීනා වෙලා බලලා .ජැක්ගෙ බැල්ම ජොන්ට ඇල්ලුවේ නැත්ත එයාට ජැක්ට විරුද්ධව දෙයක් කරන්න බැරි නිසා කටපියාගෙන නොදැක්ක ගානට හිටියා
" අපිට ඇතුලට එන්න දෙන්නේ නැද්ද මිසිස් කිම් "
ජොන් යුමිගෙන් හිනා වෙලා ඇහුවේ යුමිත් එ දෙන්නට එන්න කියද්දී .මොකද යුමීට ඕන උනේ නැ එ දෙන්නට යන්න කියන්න මොකද එ දෙන්නා තමන්ගේ ගෙදර ඉද්දිම ජන්කුක්ට ජන්කුක්ගේ පළිය ගන්න ලෙසී කියලා යුමීට තෙරුනා
.
.
ලිවින් රුම් එකේ හිටිය කොල්ලො පස් දෙනාගෙන් දෙන්නෙක් තමන්ගේ ඉස්සරහා ඉන්න මිනිස්සු දෙන්නා දිහා වෛරයෙන් ගිනියම් උනු ඇස් වලින් බලන් ඉද්දි අනිත් කොල්ලො තුන්දෙනා තමන්ගේ ඔම්මා දිහා පුදුමෙන් බලන් හිටියේ මොකටද මිනිමරුවන්ව ගෙ ඇතුලට ගත්තේ කියලා දැනගන්න
" ඔය දෙන්නාට මාහන්සී ඇති නේ ගිහින් රෙස්ට් කරන්න ."
යුමී අමුත්තො දෙන්නව ඉක්මනින්
රුම් එකකට යැව්වේ ජන්කුක්ගේ ශාරීරය එන්න එන්නම පරිවර්තනය වෙන බව දැකපු නිසා
YOU ARE READING
🔪🔪 LOVE AND HATE🔥🔥🐍🐍🐍
Aléatoireමගෙ පළවෙනි TAEKOOK YOONMIN NAMJIN JHOPE ? FF Eka වෙනස් විදියට ලියන්න ඉන්නේ මම දන්න විදියට කවුරුත් තාම මේ වර්ෂන් එකට කතාවක් ලියලා නැ 😁😁 එහෙම ලියලා තිබ්බොත් මට කියන්න මම මගෙ කතාව අයින් කරනො 😁👍 මම කැමති නැ කාගෙන්වත් බැනුම් අහන්න 😂😂 තාත්ත...