14🐍🐍

359 59 24
                                    

එකායි පරක්කු උනේ හුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එකායි පරක්කු උනේ හුම්

==================================

A/pov..

කිම් පව්ලේ හෑමොම හිටියේ ලිවින් රුම් එකේ . යුන්ගි ටේහයුන් එතකොට ජින් තුන්දෙනාට ජිකුක් දෙන්නාගෙ වගෙම නම්ජුන්ගෙ රහස කියන ගමන්

එ රහස දැනගත්ත හැටියේ යුන්ගි ජිමින් ලගින් ටිකක් ඈත් උනේ ජිමින්ව චුට්ටක් බය කරන්න කියලා එත් ජිමින් හයියෙන් කෑගහාලා අඩන්න ගත්ත නිසා යුන්ගිට මිස්ටර් කිම්ගෙන් ඔලුව පැලෙන්න තරම් ටොක්කක් හම්බුනේ යුන්ගි ගිහින් ජිමින්ව බදාගෙන බොරුවක් කරෙ මොචි බොලේ කියද්දී

එතකොට ටේ ජන්කුක් තමන්ට ලං උනේ තමන්ගේ පව්ල විනාස කරන්න කියලා දැනගත්තාම ආපු කෙන්තිය පාලනය කරගෙන හිටියේ කට්ටිය හෑමොම ඉස්සරහා මොකුත් කරන්න බැරි නිසා

ජින් නම් හුගක් බය උනා .මොකද ජින් කියන්නේ පුංචි දෙයටත් බය වෙන කෙනෙක් නිසා ජින් කාටවත් ඇහෙන්නේ නැතුව අඩන්න උත්සාහ කරත් මිසිස් කිම් ජින්ව සැනසුවේ බය වෙන්න එපා පුතා කියලා

" මම හිතුවේ නැ මට වගෙ මගෙ ටොප් පුත්තු දෙන්නටත් හැපින්නියො බදි කියලා"

🐰🐥 හැපින්නියො

ජිකුක් දෙන්නා ඔරවලා මිස්ටර් කිම්ගෙන් ඇහුවේ මිස්ටර් හිනා වෙලා සොරි කියද්දී .එකට නම් ජින්ට බකස් ගලා හිනා ගියේ එතන හිටපු හෑමොම ජින්ගේ හිනාවට හිනා වෙද්දී

🐰 අප්පා එක නෙමේ

" මොකද කුකී පුතේ "

🐰 ජැක් කියන මනුස්සයා කොරියාවට එන්නේ නැද්ද

🐨 ඔව් ඉක්මනින් මේක ඉවරයක් කරලා අපේ ලොකේට යන්න ඕන

🦄 මොකක් නම්ජුන් ඔයා යනවද

🔪🔪 LOVE AND  HATE🔥🔥🐍🐍🐍Where stories live. Discover now