A/pov........................................................🍂
ජන්කුක් ඇදේ ගුලී වෙලා හොදටම අඩන ගමන් .ටේට නම් දැන් මල යකා ආවේශ වෙලා ඉන්නේ මූ අඩනවා ඉවරයක් නැති නිසා
" පැටියෝ මම මේ හොදින් කියන්නේ අඩන එක නවත්තලා අර හදලා තියෙන කෑම සේරම කනවා.අයේ මට කියන්න තියන්න එපා " ටේ බොහොම නිවුනු කටහඩකින් කිව්වේ ජන්කුක් තාම උදේටවත් කලා නැති නිසා .
" හයුන්ගී අනේ අපි මොකද කරන්නේ .මට ළමයි විහිලු කරයි " එතකොට ජන්කුක් කැමති නැද්ද එයා පෙග්නට් උනු එකට
" හයුන් අනේ අපි දැන් මොකද කරන්නේ.එතකොට මගෙ බොයිෆෙන්ඩ් අනේ එයා මාව දාලා යයිනේ ඉහී...හුවෑ ...."
" ජන්කුක් මගෙ යකා අව්වසන්න එපා හොදද මම මෙච්චර හොදින් තමුසෙට සලකලාත් තමුසේ කොහෙවත් ඉන්න බොයිෆෙන්ඩ් කෙනෙක් ගැන කියවනවා. හරි දැන් තමුසේ කැමති නැද්ද ඔය ළමයා ඔහේගේ බඩේ ඉන්නවාට ආහ්. "
" හයුන් මම අකමැති නැ මේ මගෙත් දරුවානේ.එත් හයුන් ඔයාගෙ මැරේජ් එක එතකොට ඔයා එයාව බදි මම තනිවෙනවානේ"
" එක වෙන්නේ නැ ජන්කුක් ලැස්තී වෙන්න අපේ ගෙදර යන්න.ඔයා යුනී එකේ ඩිග්‍රී එක බාබා හම්බුනාට පස්සේ ගමු නැත්නම් ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙලා ඉගෙනගන්න "
" හයුන් ඔයා බාබා හින්දානම් ඔහොම කරන්නේ ඔයා එහෙම කරන්න ඕන නැ මට පුළුවන් තනියම බලාගන්න අපේ දරුවාම " අශ් ජන්කුක් තමුසේ මගෙ යකා අව්ස්සනවා තමුන්ට තෙරෙන්නේ නැද්ද හලො මම ඔහෙට ආදරෙයි කියලා රෙද්ද
" ජන්කුක් අහගන්නවා හොදට මම ආයේ කියන්නේ නැ මේක i love you ok " මම එක කියලා හොඳ හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා මෙන්න මුගෙ ඇස් වල කදුළු මම වැරදි දෙයක් කිව්වාද 🙂
" හයුන් එත් ම්..
" මම දන්නවා ඔයා මට ආදරෙ නැ කියලා .එත් ඔය දරුවට අපි දෙන්නාගෙම ආදරෙ ඕන ඉතින් මම කැමති නැ එයා අප්පා කෙනෙක් නැතුව මේ ලොකේට එනවට"
" එතකොට හයුන් මාව බදිනවා ද " මෙන්න එ පාර ඇස් දෙක ලොකු කරගෙන මගෙන් අහනවා මම එයාව බදිනවා ද කියලා .මෙච්චර වෙලා මම කියපුවා අපරාදේ දෙයියනේ ✋🏻💔🥲 "
YOU ARE READING
🔪🔪 LOVE AND HATE🔥🔥🐍🐍🐍
Diversosමගෙ පළවෙනි TAEKOOK YOONMIN NAMJIN JHOPE ? FF Eka වෙනස් විදියට ලියන්න ඉන්නේ මම දන්න විදියට කවුරුත් තාම මේ වර්ෂන් එකට කතාවක් ලියලා නැ 😁😁 එහෙම ලියලා තිබ්බොත් මට කියන්න මම මගෙ කතාව අයින් කරනො 😁👍 මම කැමති නැ කාගෙන්වත් බැනුම් අහන්න 😂😂 තාත්ත...