Tawoon pov.....
📱 මම කොහොමද දන්නේ මනුස්සයො ඌ මැරුනේ කොහොමද කියලා
මම ඇවිත් හොයාගන්නම්කො ටේවුන්.හැබැයි මේකට තමුසෙගෙ සම්බන්ධයක් තිබුනොත් උබ ඉවරයි
📲 හොයාගනින් මිනිහො.
මම පොන් එක කට් කරලා පොලෙ ගැහුවේ අයෙමත් පරණ දෙවල් වෙයිද කියලා බයෙන්.එහෙම උනොත් මගෙ යුමි ගැන ළමයි දැනගනි.අනේ එහෙම දෙයක් වෙන්න එපා අපි නෙමේ එයලාව මැරුවේ .
=====================================
ආතීතය....................................
මම හිටියේ මගෙ යාලුවෙක් උනු ජොන් එක්ක එයා හාෆ් කොරියන් කෙනෙක් එතකොට එයාටම ගැලපෙන එයාගෙ බොයිෆෙන්ඩ් ජැක් .
මට ජොන්ව හම්බුනේ ඇමරිකා වල ඉගෙනගන්න ගිය කාලේ. ටික ටික අපි හොදම යාලුවො උනා .ඊට පස්සේ මම කොරියාවේ යද්දි ජොන් එයාගෙ බොයිෆෙන්ඩ් එක්ක අපෙ ගෙදර යන්න ආවේ මාගෙ හිත සතුටින් පිරෙද්දි .
අපේ ගෙදර ගත්තොත් ගෙදර ඉන්නේ ඔම්මායි මල්ලියි විතරයි අපිට සැහෙන්න සල්ලි තිබ්බා .අපේ අප්පා නැති වෙලා අවුරුද්දක් විතර ඇති .බිස්නස් ඔක්කොම දැන් බලාගන්නේ අප්පාගෙ සෙක්‍රටී කියලා තමා ඔම්මා කිව්වේ .
අපි කොරියාවට ගිහින් දවසකට පස්සේ මම අරුන් දෙන්නට මල්ලි එක්ක ඇවිදින්න කියලා ගියේ ඔෆිස් එකට මොකද අප්පාගෙ සෙක්‍රටී මොන වගෙ කෙනෙක් ද කියලා බලාගන්න ඕන උනු නිසා
මම ඔෆිස් එකට ගිහින් අප්පාගෙ ඔෆිස් එක ලගට ගිහින් දොර ඇරගෙන යද්දි මම දැක්කේ ගැණු කෙනෙක් බිම වැටිලා එහෙට මෙහෙට දගලනවා. එයාගෙ ඇගේ තිබුනේ එයාගෙ යට ඇදුම් විතරයි මට හිතුනා එයාට කරදරයක් වෙලා ද කියලා එත් එක එහෙම නෙමේ කියලා මට තෙරුනේ එයා මගෙ ඉස්සරහා එයාගෙ ඇදුම් ඔක්කොම ගලවලා දාලා ඇඹරෙන්න ගත්ත නිසා
🙎 පිලිස් හෙල්ෆ්
එයා උදව් කරන්න කිව්ව නිසා මම ඉක්මනින් රුම් එකේ දොර වහාලා එයාගෙ අතින් අල්ලගෙන ඉද්දි එයා මම ඉස්සරහා නාගයෙක් උනේ මට පිස්සු හදවලා. ඕ ගොඩ් එයා කොහොමද නයෙක් උනේ දෙයියනේ
YOU ARE READING
🔪🔪 LOVE AND HATE🔥🔥🐍🐍🐍
Randomමගෙ පළවෙනි TAEKOOK YOONMIN NAMJIN JHOPE ? FF Eka වෙනස් විදියට ලියන්න ඉන්නේ මම දන්න විදියට කවුරුත් තාම මේ වර්ෂන් එකට කතාවක් ලියලා නැ 😁😁 එහෙම ලියලා තිබ්බොත් මට කියන්න මම මගෙ කතාව අයින් කරනො 😁👍 මම කැමති නැ කාගෙන්වත් බැනුම් අහන්න 😂😂 තාත්ත...