4🐍🐍

370 56 11
                                    

A/ pov .............................

යුන්ගිගේ වෙඩින් එකෙන් පස්සේ සති දෙකක් වගෙ ගෙවිලා ගියේ යුන්මින් දෙන්නා අතරේ කිසිම කතා බහාක් නැතුවා මොකද ජිමින් මැරි කරන්න කැමති උනාට එයාට මොකක්ම හරි හෙතුවක් නිසා යුන්ගිට කැමැත්ත දෙන්න බැරි උනා .යුන්ගි ගොඩක් වේලාවට ජිමින් එක්ක කතාකරන්න හැදුවත් ජිමින් හැම වතාවෙම වගෙ යුන්ගිව මග හැරලා යනවා .

ටේත් දවස් තුනක් විතර ඉදලා ජැක්සන් එක්ක ආයෙත් යුනී යන්න ඕන නිසා හොස්ටල් එකට ගියේ ලස්සන බොයිගෙ
මුන නොබල කොල්ලට සංකාව වගෙ නිසා.

At uni 🐍🐍..................

❤ love ❤️

Hy babu mk

My haby ❤

Mkt na appa kammali

❤️ love ❤

Call ekak gamuda api

My haby ❤

Dan epa tae innava laga

"  ජැක්සන් මොකද බන් පොන් එක දිහා බලන් හිනා වෙන්නේ උබට පිස්සු ද." 

ටේ ජැක්සන්ගෙන් ඉවසලා ඉවසලා බැරිම තැන ඇහුවේ දැන් පැය භාගයක් විතර කොල්ලා පොන් එක දිහා බලන් හිනා වෙන නිසා

"  හී 😁 " 

"  උබේ ගොන් හිනාව දාන්න එපා බන් මට  සැක් " 

ජැක්සන් තමන්ගේ තියෙන ලස්සනම හිනාවෙන් ටේට සංග්‍රහ කරත් ටේ නෙමේ ගනන්ගත්තේ

"   මම යනවා අද ක්ලබ් උබත් එනවද " 

ටේ ඇහුවේ ටේගෙ ඉස්සරහට වෙලා තමන්ගේ පෙම්වතා එක්ක කතාබහ කරන ටේගෙ හිත ගත්ත බොයි  ඉන්න ටේබල් එක දිහා බලන් .

"  මම අයේ ඔය රෙද්දවල් අස්සට රිංගන්නේ නැ බන් උබ යමන් " 

ජැක්සන් කිව්වේ පොන් එකෙ ගිලිලා ඉන්න අතරෙමයි .ටේට නම් දැන් මල පැනලා ඉන්නේ ජැක්සන් කිසිම අවදානයක් ටේට දෙන්නේ නැ එ මදිවට ලස්සන බොයි එයාගෙ බොයිෆෙන්ඩ් එක්ක හුරතල් වෙනවා.

"  ජැකියා අර බලපන්කො අරූ ගියා අනේ පුළුවන් නම් ලස්සන බොයිට මෙතනට එන්න කියපන්කො බන් "  ටෙ ඉවසලා ඉවසලා බැරිම තැන ජැකිට කියද්දී ජැක්සන් පොන් එක සාක්කුවේ ඔබාගෙන අර කොල්ලා ඉන්න ටේබල් එකට ගියේ ටේගෙන් බෙරෙන්න බැරිම තැන .

🔪🔪 LOVE AND  HATE🔥🔥🐍🐍🐍Where stories live. Discover now