Chapter 03

554 115 6
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

Next Day morning

Author's pov

ජිමිනි හ්‍යුන්ග් මට ඔයාගෙන් උදව්වක් ඕන

කියන්න කුකී
ජිමින් ඇහුවේ ඩයිනින් ටේබල් එකේ එයාට එහා පැත්තෙන් ඉදගත්ත ජන්කුක්ගෙන්

ම්...මේ...මේකයි

ගොත නොගහ කියන්නකෝ මොකක්ද උදව්ව කියලා
ජිමින් එයාගේ ඒන්ජල් හිනාව දාලා කිව්වේ කුකිත් හොඳ හුස්මක් අරගෙන කතා කරද්දී

හ්‍යුන්ග් මටත් ඔයාලගේ කම්පෙටිෂන් එකට එන්න ඕන

අහ්හ්හ්හ්

හ්‍යුන්ග් මටත් එන්න ඕන

හේතුව
ජිමින් හේතුව දන්නවා වුණත් නොදන්නවා වගේ ඇහුවේ කුකීව පොඩ්ඩක් අවුස්සලා ගන්න

ආයිශ් ජිමිනි හ්‍යුන්ග් ඔයා දන්නවා හේතුව

ම්ම්ම්ම්ම් යුන්ගි හ්‍යුන්ග් ඔයා දන්නවද දෙයක්
ජිමින් ඇහුවේ එයාගේ ඉස්සරහට වෙලා මේ කෝලම් බලාගෙන  ඉන්න යුන්ගිගෙන්

ම්ම්ම්ම් මොකක්ද

ටේ බෙයාර් හොබී හ්‍යුන්ග් එක්ක ඩාන්ස් කරන එකට කුකීට ජෙලස් හිතිලා

හහ් ඒක ඩාන්ස් එකක් විතරයි කුකී...

ඒත් හ්‍යුන්ග් ඒක කපල් ඩාන්ස් එකක්... මට ටේ එක්ක ඩාන්ස් කරන්නම ඕන..

ඔයා ටේ වෙන කෙනෙක් එක්ක ඩාන්ස් කරනවට කැමති නෑ කිව්වනම් හරිනේ කුකී
ජිමින් එහෙම කියලා හයියෙන් හිනා වුණේ කුකීව රතු වෙලා යද්දී

කුකී මේ අහන්න දරුවෝ... ඔයාගෙ ජිමිනි හ්‍යුන්ග් දැන් කපල්ස් ටික ඔක්කොම රෙඩි කරලා ඉන්නේ.. ඉතින් එහෙම වුණාම ඔයා ටේ එක්ක ඩාන්ස් කරන්න ගියා කියන්නේ ඔක්කොම අවුල් වෙයිනේ දරුවෝ  

ඒත් හ්‍යුන්ග්

හ්‍යුන්ග් ඒකට කමක් නෑ... කුකී මාත් එක්ක අද ඇකඩමි එකට යමු.. හැබැයි වෙඩින් එක ඉවර වුණාම ඔයාල ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න... කොහොමත් තව සතියකින් වෙඩින් එකනේ....

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now