Chapter 08

502 103 8
                                    

(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

After One years

හ්‍යුන්ග් දැන් ඇති ඔය.. බොනවා කියලා කොච්චරක් බොනවද...  දැන් ඇති හ්‍යුන්ගී ප්ලීස්

ක්.. කු...කී... ඇ...යි... ඇ.. යි... එයා ම්...මාව දා.. ලා ග්.. ගියේ.... එ....යා බ්...බො.. රු... ද ක්...කි...ව්...වේ ම්...ම....ට ආ...ද...රෙ...යි කි...ය...ලා... ම්...මං ආ.. ද.. රේ ක...රා කි..ය..ලා එ..යා...ට ද්...දැ...නු...ණේ නැ..ද්...ද කු...කී.... 😢😢😢😢💔💔

යුන්ගි හ්‍යුන්ග්  දැන් ඇති... ගෙදර යන්න දැන්

බෑ හොබී..... ම්...මට මගෙයි ජිමින්ගෙයි ගෙදරට ය...න්න ඕන..

හ්‍යුන්ග්

එයාට යන්න දෙන්න කුකී...

හ්ම්ම්ම්ම්ම්

යුන්ගි වැනි වැනී යන දිහා ටේකුකී නම්ජින් හොබී වගේම ජැක්සනුත් බලාගෙන හිටියේ යුන්ගි ගැන වගේම ජිමින් ගැනත් හිතේ ඇති වුණ දුක නිසා 

හ්‍යුන්ග් දැන් ඇති හොඳටම... යුන්ගි හ්‍යුන්ග් මෙහෙට වෙලා විඳවද්දි ජිමිනා අරෙහෙ දුක් විඳිනවා... මට තවත් මේවා බලාගෙන ඉන්න බෑ හ්‍යුන්ග්
ටේ කෑගැහුවේ එයාගේ සෝල්මේට් වගේම එයාගෙ යුන්ගි හ්‍යුන්ග්නුත් දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසා.. 

හ්ම්ම්ම්ම් මං දන්නවා කරන්න ඕන දේ...

ජින් එහෙම කියලා එයාගෙ හිතේ තිබුණු ප්ලෑන් එක අනික් අයත් එක්ක කිව්වා

හ්‍යුන්ග් ඒක හරි යයිද... අපේ හ්‍යුන්ග් කැමති වෙන්නේ නෑ කියලා මං දන්නවා

කවුද එයාට කියන්නේ 😏😏😏

හ්ම්ම්ම්ම්




@කොහෙ හරි තැනක 😁

පපාහ් ප්ලීස් මට මේක කරන්න බෑ පපා...

පාර්ක් ජිමින්... ඔයා කැමති වුනත් අකැමැති වුණත් මට ඒක අදාළ නෑ...

Cold CEO ||Yoonmin|| Complete || ✅Where stories live. Discover now