(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~Author's pov
At min mansion
ජිමින් අද ටිකක් කලින් ගෙදර ආවේ යුන්ගි ඉක්මනින් එන්න කියලා කෝල් කරපු නිසයි...
හ්‍යුන්ග්....
ජිමින් ගෙට යද්දී යුන්ගි හිටියේ කිචන් එකේඅහ් ජිමින්.. වොශ් එකක් දාගෙන එන්න කාලා ඉමු.... මට ටිකක් කතා කරන්න ඕන ඔයා එක්ක
හරි හ්‍යුන්ග් මට පැය භාගයක් දෙන්න..
ජිමින් එහෙම කියලා ඉක්මනින් උඩට ගියේ හදිසියක් නැත්නම් යුන්ගි මෙහෙම කලින් එන්නෙවත් එයාටත් ඉක්මනින් එන්න කියන්නෙවත් නෑ කියලා....ජිමින් වොශ් එකක් දාගෙන ඉක්මනින් පහළට එද්දිත් යුන්ගි හිටියේ කිචන් එකේ ජනේලෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවක... ඇත්තටම යුන්ගිගේ ඒ පෙනුම ඒ හැසිරීම නිසා ජිමින් බය නොවුණා කිව්වොත් බොරු.. නොදැනුවත්ව හරි එයා අතින් වැරැද්දක් වෙලාද.. නැත්නම් ඩිවෝස් එක ඉක්මන් කරන්න ඕන වෙලාද... ඔය වගේ විකාර දේවල් හිත හිත ජිමින් කිචන් එකට ගියා
හ්‍යුන්ග්
අහ්හ්
මොකක්ද කතා කරන්න තියෙනවා කිව්වේ
කාලා ඉමුකෝ
හ්ම්ම්ම්ම්
ජිමින්
දෙන්නම කාලා ඉවර වුණාට පස්සේ යුන්ගි ජිමින්ට කතා කරාහ්යුන්ග්
එන්න මාත් එක්ක
හ්‍යුන්ග් එහෙම කියලා ජිමින්ව එක්කන් ගියේ රූම් එකක් ළඟට
Jimin's pov
හ්‍යුන්ග්‍නුයි මායි කාලා ඉවර වුණාට පස්සේ හ්‍යුන්ග් මාව එක්කන් ගියේ මේ ගෙදරට ආව දවසෙ ඉඳලා මට යන්න එපා කියලා තිබුණු රූම් එකක් ළඟට
එන්න
ඩෝර් එක ඇරලා හ්‍යුන්ග් මාවත් එක්කන් ඇතුළට ගියේ ඇතුලේ තිබුණු දේවල් දැකලා මට පුදුම හිතෙද්දි
YOU ARE READING
Cold CEO ||Yoonmin|| Complete || ✅
De TodoBTS Ff Yoonmin Namjin Taekook Jhope × Jackson Happy Ending Cover by @choiJaehi