Jin pov.
" අද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. මං කියනවා... තව.. තව මං එයාට ආදරෙයි කියලත් කියනවා... " මං කණ්ණාඩියෙන් මූණ බලලා ශර්ට් එකත් ලස්සනට හදා ගන්න ගමන් හිතාගත්තා... මං ඉක්මනින් ලෑස්ති වෙලා Hotel එකෙන් එළියට බැහැලා car එකට නැග්ගෙ එයාට දෙන්න ගත්ත white rose bouquet එකත් අතට අරන්... මං කෙලින්ම drive කරන් ගියේ අපිදෙන්නා හැමදාම හම්බෙන තැනට...
ඒත් මං car එක park කරලා එළියට බහිද්දිම අපෙ ආබුජීගෙ guards ලා ටිකක් ඇවිත් මාව එයාලගේ වාහනේට බලෙන්ම දාගත්තා..
"යා ... මාව අතඅරිනවා... මං යන්නේ වැදගත් වැඩකට.. අතාඅරිනවා..මං සද්දෙන් කෑ ගහලා කියද්දී අබුජීගෙ secretary Mr.kang" අද නම් සර්ට යන්න දෙන්න බෑ.. මේ සර් chairman sirට බොරු කියලා ගෙදරින් පැනලා ආව තුන් වෙනි වතාව... Chairman sir කිව්වෙ කොහොම හරි සර් ව අරන් එන්න කියලා.. " කිව්වා.
............................................................................................
Time passed...
Seoul, South korea
@ Kim mansionජින් තමුන් මේ මට බොරු කියපු කී වෙනි වතාවද? කියනවා... ජින් තමුන් හිතන් ඉන්නෙ මට මොළයක් නෑ කියලද? කියනවා... තමුන්ගෙ marriage එක ගැන කතා කලොත් මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවාලු ඒත් එක්කන් එන්න කිව්වම තමුන් කරන්නේ මාසයක් විතර කොහෙ හරි හැංගිලා ඉන්න එක.. කියන ගමන් ආබුජී කෑගහන්න ගත්තා.
අබුජි.. මේ සැරේ ඇත්තටම ඉන්නවා.. මං ගොඩක් කැමති කෙනෙක් ඉන්නවා... කලින්... කලින් එව්ව ඉතින් ඔච්චර ගනන් ගන්න ඕනි යෑ..😁 විහිලුවට වගේ නේ එව්වා ඉතින් මේ... ආබුජීට හිනා යන්නේ නැද්ද මට නම් හිනා යනවා.. 🤣කියලා මාත් ඉතින් හයියෙන් හිනා උනේ ආබුජීගෙ තරහා අඩු කරන්න.. හිනා වෙවීම මං එතනින් පැනගන්න හැදුවෙ ඒත් ඒක කරන්න හම්බුනේ නැත්තෙ ආබුජී ආයි මට කතා කරපු නිසා..
YOU ARE READING
Playful Encounter (Completed)
Fanfictionඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..