Chapter 04

335 71 41
                                    

Director board එකත් එක්ක තිබුණ meeting එක ඉවර කරලා මං ආයෙමත් ආවේ මගෙ කැබින් එකට... මං ඇතුළට යද්දි ම

    ආබුජී

    ඔව් මං තමයි. හා යුනා මොකද්ද මේ කරන්නෙ...ආ.. අබුජී සැරෙන් කියද්දි මං

    හොරෙන් ආබුජී දිහා බැලුවෙ අනිවාර්යයෙන් ආබුජී අහන්නේ මං ගෙදර යන්නැති නිසා වෙන්න ඇති... කියලා හිතන ගමන්.

     මොකද හොරෙන් බලන්නෙ හා යුන්..

     ආ ආබුජී.. ම්..ම්ං..මං..

    මං මං නෙවෙයි..හා යුනා මොන විකාරයක්ද කරන්නේ.. තමුසෙට අර කොල්ලා හොදින් ඉන්න ඕනි නැද්ද..

       අ..අනී ආබුජි.. එපා මං..මං මොකුත් කරේ නෑනේ..

       මොකුත් කරේ නෑ..  හා ඉයුන් ඔයාට බුරුලක් දුන්න ම එනව ද කරේ නගින්න ආ...  මේ office එක අස්සෙ රිංගගෙන මොනා ද කරන්නේ.. marry කරලා නේද ඉන්නේ Mr. Kim ගෙ පුතා මොනා හිතනවා ඇති ද ආ.. මෙහෙට වෙලා ඉන්න නිසා ඒ ළමයා ගෙදර යන්නෙත් නෑ.. මාව නරක මිනිහා කර ගන්න එපා එච්චරයි.. ඔයා ආයෙ මේ office එකේ දවස ම ඉදියා කියලා මට දැන ගන්න හම්බුනොත් අර කොල්ලගෙ අවසානේ අන්න එදා කියලා දැන ගන්න..  කියලා තරහින් කැබින් එකේ එළියට ගියා..

        " අහ්....ආඅ..............අහ්... ඇයි අප්පා මට ම මේවා වෙන්නේ.. මොන කරදරයක් ද.. මං නිසා අර අහිංසක ජුන්ටත් කරදරේ.. මං මොනා කරන්න ද ඒ ගෙදරට වෙලා මට තෙරෙන්නෙ නෑහ්... අහ්හ්... " මං හයියෙන් කෑ ගහන ගමන් බිම ඉඳගෙන අඩන්න ගත්තේ මට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා..

 " මං හයියෙන් කෑ ගහන ගමන් බිම ඉඳගෙන අඩන්න ගත්තේ මට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...................................................................................
@night
Jin pov.

   ජුනා කිව්ව හින්දා ම මං ගෙදර ගියේ ඒකා කිව්ව එක ඇත්ත කියල මටත් හිතුනු නිසා... අද තමා ඉතින් මං මේ ගෙදරට ඉස්සෙලාම ආවේ මේ කෙල්ල කොහෙද දන්නෑ.. කියලා හිතන ගමන් මං ඇතුළට ගියත් කවුරුත් ඉදියෙ නෑ. මාත් ඉතිං ආයී හොයන්න ගියෙ නැ. මං බැලුවේ අපේ කාමරේ කොහෙද කියලා..

Playful Encounter (Completed)Where stories live. Discover now