මං ආයෙම macau වලට ආවා.. aera යි මායි හම්බුණ තැනට යන්න..මේ අහස... මේ hotel එක.. පාරේ වාහන තාම එදා වගෙමයි aera... මං අවුරුද්දකට කලින් macau ආව දවස වගෙමයි අදත්..
Flashback
මං ජුනාටත් හොරෙන් හොටෙල් එකෙන් එළියට ආවෙ macau වල ඇවිදින්න හිතා ගෙන... කොහොමත් ඉතිං මං macau ආවෙ ආබුජීගෙන් බේරෙන්න හිතා ගෙන... ආබුජී ඔම්මයි පිස්සු marriage එකක් ගැන කතා කරන නිසාමයි මං ජුනා එක්ක business tour එකක් යනවා කියලා ගෙදරින් පැන්නෙ... මෙච්චර තරුණ කාලේම marry කරන්නෙ මොකටද.. ඇයි මට බඳින්න කෙල්ලෝ නැති වෙනවද.. කෙල්ලෝ කියන්නෙම අපිට වද දෙන්න ආව ජාතියක්... මට ඕනි නෑ දැනගෙනම ළිං වල පනින්න...
මං ඉතින් හොටෙල් එකෙන් ඇවිත් Senado Square එකේ ඇවිද්දේ මේ උදේම මොනාද කරන්නෙ කියල හිතන ගමන්... මං ඇවිදගෙන ඉස්සරහට එද්දිම කෙල්ලෙක් එතන තිබ්බ dustbin එක පෙරලන් වැටුනා... මං කෙල්ලට අත දුන්නේ කොහොම උනත් නැගිටින්න බැරි වෙයි කියලා හිතුනු නිසා. . කෙල්ල මගෙ අතත් අල්ලගෙන නැගිටලා මගෙ බඩට gun එකක් තියන ගමන්..කොරියන් පුලුවන්නේ මගෙ boyfriend වගේ රගපානවා නැත්තම් දන්නවා නේ.. මගෙ අතේ තියෙන්නෙ මොකද්ද කියලා 😏 මගේ අතේ එල්ලුනා...
මාත් සද්ද නැතුව ඉදියේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව. එතකොටම එතනින් ගිය police officers ලා දෙන්නට පේන්නැති වෙන්න මගෙ පැත්තට හැරිලා මට හේත්තු උනා. Police officers ලා අපිව පහු කරගෙන යනකම්ම ඉදලා කෙල්ල එහාට ගිහින් මං දිහායි officers ලා දිහායි බලන් හිනා වෙන්න ගත්තා... මාත් කෙල්ල දිහා බැලුවෙ කලින් තිබුනු gun එක කෝ බලන්න.. කෙල්ල අතේ gun එකක් නෑ... එතකොටම ඒ කෙල්ල මං දිහා බලලා හයියෙන් හිනා වෙන ගමන්
YOU ARE READING
Playful Encounter (Completed)
Fiksi Penggemarඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..