එතකොටම ජින් හා යුන්ව ඇදල ගන්න ගමන්
ජින්ශී හොද උනාට ජින් නරකයි කියන ගමන් ඇහැක් ගහලා.. යමු දැන් breakfast ගන්න කියන ගමන් ආයෙමත් හා යුන්ට හෙමින් ටොක්කක් ඇනලා එළියට යන්න හදද්දි ම හා යුන්
ජි.. ජින් මං ළඟ ඔයාගෙ නම්බර් එක නෑ නෙහ් හී හී..👉👈
ම්වෝ..
මේ මේ එදා මං seoul වලින් එද්දි මගෙ phone එක නැති වෙලා..ඉතිං ඒක නෑ.👉👈
එතකොට දැන් මං call කරේ නැති උනු phone එකකටද..😒
හී වෙන්න ඇති.. මං දන්නවෑ..
හා යුනා ඔයාගෙ වැඩ නම්..ජින් ආයෙමත් හා යුන් ළගට එන ගමං කියද්දී හා යුන්
ඉතිං මං කාගෙන් ඉල්ල ගන්නද... මොකද කුකීට හරි ජිමින්ට හරි කියන්නයෑ.. හුම්😒😒 US වල එකට ඉන්න මනුස්සයාගෙ නම්බර් එක seoul වලට කතා කරලා ඉල්ලද්දි මට පිස්සු කියලා හිතයි.😒😒😒 හායුන් ඒක කියපු විදිහට ජින්ට හිනා.
මොකද හිනා වෙන්නේ...😒
අනී අනී කෝ දෙන්න phone එක... කියන ගමන් ජින් හා යුන්ට එයාගෙ නම්බර් එක දුන්නා. ජිනුත් හා යුන්ගෙ අලුත් නම්බර් එක save කර ගන්න ගමන්
YOU ARE READING
Playful Encounter (Completed)
Fanfictionඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..