Chapter 08

300 66 42
                                    

Ha yun pov.

    ඔව් මං එයාට කියනවා. එයාට මාව තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ ටික කාලෙට මට තේරුණා ජින්ශී හොදයි කියලා ඔව් මං මේක එයාට කියනවා. මේ තරම් හොද කෙනෙක්ට මට බොරුවක් කරන්න ඕනී නැති නිසා මුල දවස් ටිකේ ඇරෙන්න මේ පහුගිය මාස පහට එයා මං ගැන හොයලා බැලුවා.
   
    එයා මට ආදරේ කරනවද එහෙම නෑ නෙද එහෙම වෙන්න බෑ මේ කාලෙටම එයා මං ඉස්සරහට ඇවිත් නෑ මං උනත් ඇත්තටම කවුරුත් විශ්වාස කරයිද මේක කිව්වොත් මං marry කරලා දැන් මාස පහක් විතර තාම අපි දෙන්නා අපි දෙන්නව දැකලා නෑ. කොහොම උනත් මං ඒක කියනවා. මං ඇදට වෙලා කල්පනා කර කර ඉදියෙ නම්ජුන් ගැන ජින්ශිට කියන විදිහක්....
   

     ටික වෙලාවකින් ජින්ශිට මේ ගැන කියන්න හිත හදා ගත්ත මං කොළයක් අරන් මේ ගැන ලියන්න ගත්තේ කතා කරන එකට වැඩිය මට පුරුදු ඒක නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     ටික වෙලාවකින් ජින්ශිට මේ ගැන කියන්න හිත හදා ගත්ත මං කොළයක් අරන් මේ ගැන ලියන්න ගත්තේ කතා කරන එකට වැඩිය මට පුරුදු ඒක නිසා.
...................................................................................

Author pov.

    මේ අතරේ ජිනුත් හා යුන්ට Aera ගැන කියන්න හිතුවා. එයත් ඉතින් හා යුන් වගෙම කොළයක් අරන් ඒක ලිව්වේ එයාලා දෙන්න ම මේ මාස හයටම කතා කරේ එහෙම නිසා.

   හා යුන් හෙමින් ඇවිත් ජින්ගෙ කාමරේ දොරෙන් නෝට් එක අලවලා ගියේ එයා එළියට එන වෙලාවක දකියි කියලා.

     ටික වෙලාවකින් ජිනුත් ඇවිත් එයාගේ නෝට් එක හා යුන්ගේ කාමරේ දොරේ අලවලා ගියේ හා යුන් පස්සෙ දකියි කියලා හිතන ගමන්.

...................................................................................
Jin pov.

   මං නෝට් එක හා යුනාගෙ room එකේ door එකෙන් අලවලා ආවෙ එයා පස්සෙ ඒක දකියි කියලා හිතලා. ඒත් මං එනකොට මං දැක්කෙ හා යුනාගෙ නෝට් එකක්. මං ඒක අරන් ඇතුළට ආවෙ මොකද්ද බලන්න. ඒක... මොකද්ද මේ..

Playful Encounter (Completed)Where stories live. Discover now