ඉතිං කොහොම ද... ඔන්න කතාව ඉවරයි.. කිසි ම වැඩකට නෑ වගෙ නේද.... ඇත්තට ම මං ඉස්සෙල්ල ම හිතුවෙ වෙන ම කතාවක්...😁 මුලින් ම හිතුවේ ඒ දෙන්නා පිටරටක දී දෙන්නා හම්බෙලා ආයෙ ම ආවත් යන්න බැරි වෙනවා... ඊට පස්සෙ ජින් ට බඳින්න වෙනවා වෙන කෙනෙක් ව.. ඒත් බඳින්න ගියා ම දැන ගන්නවා ඒ දෙන්නා ම තමා කියලා.. ඒත් මේක කැරකිලා කැරකිලා.. හරියට අර මේ හින්දි කතා වගෙ දිගට ම කැරකිලා ගිහින් කතාව මෙහෙම වුණා..😁
මං ඇත්තට ම ලියන්න ඕනි ආදරයට ගරු කරන දෙන්නෙක් ගැන... හා යුන්.. වෙන කෙනෙක්ව මැරි කරත් පළවෙනි ආදරේ කවදාවත් අමතක නොකර හස්බන්ඩ්ටත් හොදට සලකන කෙනෙක් ... එහෙම අය ඇති නේද මේ ලොකේ...
ජින්.. ඉස්සෙල්ල ම හම්බුණ ආදරෙ විතරක් ම ඕනි කියන දගකාර කොල්ලෙක්.. ඒත් නෝනටත් ගරු කරලා හොයලා බලනවා..
දෙන්න ම දෙන්නගෙ ආදරෙ වෙනුවෙන් විවාහය අතාරිනවා.. දෙන්නගෙ සතුට වෙනුවෙන්.. එහෙම එකක් තමයි ලියන්න ඕනි වුණේ.. මොකද ඉතිං අන්තිමෙ දි දෙන්න ම හම්බෙනව නේ...😁
ඒත් වුණේ කතාවේ දෙන්නා මෝඩ වුණ එක කියලා මට හිතුණා.. මොකද හිතන්නේ... ඔන්න බැන්දා දෙන්නා කියල අදුර ගත්තා ආදරයෙන් ජිවත් වුණ.. ඒ වගෙ කතාවක් ලියන්න ඕනි නෑ... ඒකයි දෙන්නා marry කරවලා divorce කරලා.. ආයෙ ම marry කෙරෙව්වෙ...
ඉතිං ඔයාලට මොකද හිතෙන්නෙ.. මොනා හරි කියන්නකෝ... ඒ වගෙ ම මෙච්චර දවසක් මගෙ කතාව කියෙව්වට ගොඩාක් ස්තූතියි... සරන්ග් හේ...❤️❤️❤️
Tharu❤️
YOU ARE READING
Playful Encounter (Completed)
Fanficඅද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..