🍁Chapter 03🍁

33 13 6
                                    

පුරුද්දක් විදියට නිවාඩු දවසට gym යන්න කුකී,ටේ,ජිමින් පුරුදුවෙලා හිටියා.ඉතිං අදත් උදේ පාන්දරම gym ගිහින් පොඩි තුන ආපහු ගෙදර අවේ එන මගත් මරාගන්න ගමන්..

ඒත් ඩෝම් එකට ගොඩවෙද්දිම ලිවින් රූම් එකේ වෙන දේ නොතේරුනත්...තුන්දෙනාටම තේරුනේ වෙන්නේ හොද දෙයක් නෙවේ කියලා..යුවීගෙ බෙල්ලෙන් අල්ලන් යුන්ගි කෑ ගහන හැටි දැකපු ජිමින්ට කියවුනේ එක වචනයයි..

💛 හ්‍යුං...🥺

සද්දෙ ඇහුණ පැත්තට ඔලුව හරවපු යුන්ගි දැක්කේ ඇස්වල කදුලු පුරවන් බලන් ඉන්න ජිමින්ව..යුන්ගිට හිතන්නවත් වෙලාවක් නොදී ජිමින් එක පාරම ඇවිත් යුන්ගිව තල්ලු කරලා යුවීව පපුවට තුරුලු කරත්තා..

අසරණවෙලා ඉන්න මොහොතක ලැබුණු උණුහුම කෙල්ලට මහමෙරක් තරම්..කෙල්ල බයටම ඉකි ගහ ගහා ජිමින්ගේ පපුවට තව තවත් තුරුලු උනේ මාව බේරගන්න කියනවා වගේ..

නොදන්න රටක එහෙම අසරණ කමක්..

ජිමින්ට තුරුලුවෙලා ඉන්න යුවීව දැක්කම වුනේ යුන්ගිට තවත් තරහ ගිය එක

🖤 ආ.....උබ ගානට වැඩේ දීලා වගේ මගෙ මල්ලිට...ආව ගමන්ම වශියක් කරලා අල්ලගත්තද 64 මායමෙන්🤨..ගෑණු
සංහතියම එකයි.තොපි ඔක්කොම එකයි.පිරිමින්ගේ සල්ලිවලට ඇග විකුණන බැල්ලියෝ තොපි...ජිමින් තමුසෙ මේකිට කීයක් ගෙව්වද?😏...මටත් දවසකට ඔය ඇග දෙනවද රස බලන්න...?

ඉවරයක් නැතුව යුන්ගිගෙ කටෙන් කියවෙන් නරක වචන කෙල්ලට ඇහුනේ ලාවට වගේ උනත් කෙල්ලට දැනුනේ ඇග පිච්චිලා යනව වගේ හැගීමක්..අත් දෙකෙන්ම කන් දෙක වහගෙන කෙල්ල කෑ ගහනවා...

🤍නෑ....නෑ.....මං ඒම නෑ...එපා...එපා ...මට ඒම කියන්න එපා....😭😭😭

යුන්ගි කිව්ව කතාවටත් කෙල්ලගෙ ඇඩිල්ලටත් කොල්ලො 5දෙනාට හොදටම තරහ ගියා...ගිනි පුපුරන ඇස් වලින් යුන්ගි දිහා බලන් ඉන්නවා.

🤎 යා.....යුන්ගියා...තමුසෙගෙ මාලේ....හෝලී...

අතේ මාලෙකුත් එල්ලන් කෑගහගෙන ආවේ හොබී. කියන්න ගියපු දේ ගිලගෙන හොබී බැලුවේ ලිවින් රූම් එකේ ඉන්න අය දිහා..යුවී ජිමින්ට තුරුලුවෙලා හොදටම අඩනවා..යුන්ගි අනිත් අයත් එතනම ඉදන් රවාගෙන ඉන්නවා...

"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍Where stories live. Discover now