🍁 Chapter 05 🍁

25 9 6
                                    

Next Day Morning...

@Yoongi's Apartment

"ආ..ශ්..ආ..හ්..ස්...ස්...ආ...හ්"

උණුසුම් ජලය යුන්ගිගෙ සිරුර හරහා ගලා ගෙන ගියේ පෙර දින තුවාලද පාරමින්...හිතට දැනෙන වේදනාවත්...අත් පා වල තුවාලත් එකම මොහොතේ රිදුම් දෙන්නට වූයේ ගත මෙන්ම සිතද පෙලමින්..

නා පිරිසුදු වී ඇදුමකින් සැරසී අපහසුවෙන් මෙන් කාමරය ඇද මත යුන්ගි වාඩි වූයේ first aid box එකද අතැතිවයි...තවමත් සිරුර ගිලගෙන තිබූ වීදුරු කටු එකින් එක ඉවත් කරමින් යුන්ගි තුවාලවලට බෙහෙත් දමන්නට විය..

මත් ගතියෙන් සිටියදී තමන්වම රිද්දගත්ත එක යුන්ගිට ගානක් නොවූ මුත් පෙර දින කෙල්ලගෙ මුවින් පිටවූ සමහර වදන් යුන්ගිව පාරවන්නට සමත් වූයේ බෙහෙත් දමන මොහොතේ පවා ඔහුට ඒවා එකින් එක දෑස් ඉදිරිපිට මැවෙන්නට ගත් නිසාවෙනි..

"ආ..හ්..."

හදිසියේම තුවාලයක් නැවත පෑරී ලේ ගලන්නට විය..

"යුවී...තමුසෙ මොකක්ද දෙයියනේ මට මේ කලේ...?ආ...හ්.."

"ඇයි මං මෙහෙම විදවන්නේ...?ඇයි...?ඇයි මට..?ආ...හ්..🥺..තුවාලවට වැඩියෙන් මගෙ රිදෙන්නේ මෙතන...😔ආ...ශ්...😭"

අතකින් පපුව අල්ලන් යුන්ගි කෑ ගහන්නට වූයේ නොදැනුවත්ව වුවද දෑස්වලින් වැටෙන කදුලු පවාද නොතකමින්...

___________________________________________

@BTS Dorm
.
.
"යා...හ්....යක්ෂ පැටව් ටික නැගිටිනවලා......😑😑😑😑"

හිමිදිරි පාන්දරම living room එකේ ඉදන් කෑ ගහන ජින්ගේ මිණි කිංකිනි නාදයේ තරම කොච්චරද කියනවනම් යුන්ගි ඇරෙන්න අනිත් 5දෙනාම පිලිවෙලට කාමරවලින් එලියන එන්න ගත්තේ අත්වලින් ඇසුත් පොඩි කර කර..🥱

හැබැයි තාමත් එක්කෙනෙක්ට නම් ඇස් දෙක ඇරගන්න බැරිවෙලා...වෙන කවුරුන් නොවේ ඔහු නමින් එකා යකා පොඩි එකාය...

"යා...කුකී(Jk)...තවුසෙ මොකද ඔය තාමත් ඇස් පියාගෙන..😠"

ජින් එහෙම ඇහුවත් Jk ගෙන් නම් කිසි සද්දයක් නෑ..කොල්ලා හිටගෙන නිදි..

"යා....Jeon Jungkook....නැගිටිනවා....😤...ඒ පාර හිටගෙන නිදාගන්න පුරුදු උනාද...?කිව්වම නැගිටිනවා...😤😤"

"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍Donde viven las historias. Descúbrelo ahora