Next day morning
"ආ...හ්...ආ...හ්...🥱🥱🥱..උදේට නැගිටින්න ගියාම තමා තේරෙන්නේ ඉපදීම දුකක් කියලා🥱ආ...ශ්...ඒ මදිවට ඔලුවත් රිදෙනෝ..................."
කම්මැලිකමේ උදේ නැගිට්ට කෙල්ල කියව කියවම ඇස් ඇරියා....
"ආ....ව්..😣😣😣"
යටි තොලේ ඇති උන දැවිල්ල නිසා කෙල්ල තොල ඇල්ලුවේ මොකද බලන්න...ඒත් එක්කම කෙල්ලට කෑ ගැස්සුනා....
wash room එකට දුවන් ගිය කෙල්ල නැවතුනේ mirror එක ඉස්සරහින්...
කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගෙම ප්රතීරූපය දිහා බලන් හිටිය කෙල්ලගෙ ඇස් යොමු උනේ තමන්ගෙම තොල් දිහාවට....
තද රතු පැහැයට හැරිලා තිබුණු තොල් දිහාවට කෙල්ලගෙ අත තියවුනේ ඉබේමයි...
"ආ....ව්...😫"
යටි තොලේ හැපුම් පාරක් වගේ තියෙන තුවාලෙ කෙල්ලගෙ අතින් ස්පර්ශ වෙද්දිම කෙල්ලට ආයෙම කෑ ගැස්සුනේ වේදනාවට....
"ආ..හ්...😣මේ මොකද මේ....මොකෙක්ද කාලා වගේනේ තොල් මගේ....😣...ආ...ව්...ව්ව්ව්...තුවලත් වෙලා ඒ මදිවට...ආ...හ්...ඇල්ලුවට පස්සේ දැවිල්ලයිත් එක්ක😫😫.."
කෙල්ල තොල් අල්ලන් එක එක ඒවා කියවන්න ගත්තේ උනේ මොකක්ද කියලා තාමත් හිතාගන්න බැරි උන නිසයි....
"නෑ.............නෑ.....ඒම වෙන්න බෑ......කොහොමටවත් එහෙම වෙන්න බෑ....ආහ්.....එහෙම වුනේ නෑ.....😫"
හදිසියේම යමක් මතක් උනා වගේ කෙල්ල ආයෙම හයියෙන් කෑ ගැහුවා....තමන්ගෙම කොන්ඩේ අතින් ඇද ඇද කෙල්ල කියවන්න ගත්තා....
"ඒක හීනයක්.....ඔව් ඒක හීනයක්....මට පෙනුන නිකන් හීනයක් විතරයි ඒක....ඊට එහා මොකුත් නෑ.....ඔව්...ඔව්...ඒක හීනයක්ම විතරයි"
තමන්ගෙම පපුවට ගහ ගහ කෙල්ල කියවන්නේ හරියට තමන්වම සනසගන්න හදනවා වගේ...
"ඈක්කා....ඒ මොන වලත්ත හීනයක්ද ඒ....ආ...හ්...😫යුවී...තමුසෙට පිස්සු හැදිලා....ඔව් මට පිස්සු හැදිලා...ආහ්...මට පිස්සු හොදටම පිස්සු.....ඒ කියන්නේ මංම මගෙ තොල හපා.....අන්ද්වේ(එපා)😫😫😫"

YOU ARE READING
"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍
Romanceලතැවුලින් ගෙවූ දිවියක හීන පමණක් අතැතිව පැමිණි දුර මෙපමණ වාසනාවක්දෝ මා ලදුව..🍁 අහඹුවකි අපෙ හමුව හුරු මුත් ආගන්තුකය කිමද හේතුව මෙතරම් වෛර කරන්නට මා හට..💔 අහස උසට පොදි බැන්ද හීන මාලිග එකෙනක බිදෙයිදෝ සැකයෙන්ම නුබේ හිත නිවෙනතුරු මා හිදින්නද දෑස්වත් නො...