🍁 Chapter 08 🍁

47 9 17
                                    

@Practice room (HYBE)

"ආ...හ්...හොබි හ්‍යොං බ්‍රේක් එකක් ගමුකෝ.. 🤧🤧🤧මහන්සියි අනේ😒"


"ඔව් හ්‍යොං...🤧මම නම් කමක් නෑ...ඒත් බලන්න මේ අපේ සූටි කුකූට මහසියිලුනේ🤧පව් එයා🌝🌝මට හරි වේදනයි කුකීව මේම දැක්කම🤧🤧"


"ඒ වේදනාව කොයි හරියෙන්ද දන්නෑ නේද එන්නේ ටේ...?"

"වරෙන් පෙන්නන්න...😒..මට කියන්නෑ උබට ඒක එන තැන..තාරාවා😒"

"හොද වැඩේ...🤣ආවා මෙතන එව්වා මෙව්වා කියන්න...🤣..කොටා"

"යා.....කුක්කෝ මට තොට කී පාරක් කිව්වද මට කොටා කියන්න එපා කියලා😡...ඒ මදිවට මේ පිටසක්වලයත් මට තාරාවා කියන්න පටන් අරන්..😠"


සුපුරුදු පරිදි පොඩි තුනගේ යුද්ධය පටන් ගත්තේ මෙලෙසිනි....



යුද්ධය ප්‍රකාශ කිරීමට ජිමින් විසින් පෙරමුණ ගත් අතර කුකී,ටේයි යුද්ධයට උල්පන්දම් දීමට පසුබට නොවූවෙමු....


"ආ...ව්😩"


සීතල යුද්ධය ඇරඹීමට පෙර ඉස්සර වූ ජින් පොඩි තුනගේ ඔලුවලට ටොකු ඇන්නේ...තුන් දෙනාටම කෑ ගැස්සෙද්දී...


"හ්‍යොං....ඇයි මටත් ටොක්කක් ඇන්නේ...?මං නෙවේනේ මේක පටන් ගත්තේ...මේ නොසන්ඩාලයෝ දෙන්නනනේ...මුන් දෙන්නනේ මට එක එක නම් වලින් බනින්නේ😫..සිදුනත් එක්ක🤧🤧"



එහෙම කියලා ජිමින් රැව්වේ ටේටයි,කුකීටයි...



"අනින්න නෙවේ ඔය ඔලු ගෙඩි හිල් කරන්න වටින්නේ...මුන් දෙන්නා ඒ නම් කිව්වා කියලා ඒ නම් තමුසෙගෙ ඇගේ වදිනවද...?"



"අන්නේකයි🤣🤣🤣කොහෙද ඉතිං මුට ඒක තේරෙන්නෑනේ හ්‍යොං🤣🤣මුගෙ මොලේ උඩනේ මූ ඉදන් ඉන්නේ🤣🤣🤣 "



එහෙම කියලා කුකී හිනාවෙද්දී ජින් අල්ලගත්තේ කුකීගේ කනෙන්



"ආ...ව්...ආ..ව්...හ්‍යොං අතාරින්නකෝ...අනේ අනේ....රිදෙනවා....ආව්..අව්..කන..කන...
ගැලවෙයි අනේ.....ආ...හ්😩😩😩"


"මොකක්ද ඒ කිව්වේ...?ආයේ කියනවා බලන්න"


"අ...නේ...අනේ...අතාරින්නකෝ හ්‍යොං😫😫"


"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍Tempat cerita menjadi hidup. Temukan sekarang