🍁Chapter 02🍁

41 14 6
                                    

Yoongi pov

Jimin ගියාට පස්සෙ මම එහෙම්මම ඇදේ හාන්සි වුණේ නිදාගන්න හිතන්.තරහ පාලනය කරන්න මට තියෙන එකම ක්‍රමය ඒක නිසා.මම නිදාගන්න හැදුවට මොකද මගෙ හිත නම් තැන් තැන්වල දුවනෝ..මතක් වෙන්නෙම මාව යක්ෂාරූඪ කරපු කෙල්ලව🙄

මුලු ඇගම වැහෙන්න ඇදන් හිටිය දිග ළා නිල් පාට ගවුමට කොණ්ඩේ ගොතලා ඉස්සරහට දාන් හිටපු කෙල්ලව දැක්ක ගමන්ම මට හුස්ම ගන්නත් අමතක වුණේ ඇයි කියලා තාම හිතා ගන්න බෑ..ම්ම්ම්..ලස්සන නිසාවත්ද...?🙄

යුන්ගි තමුසෙට පිස්සුද..ඔයිට  වඩා ලස්සන කෙල්ලො දැකලා නැද්ද තමුසෙ?fan meeting වල එහෙම කොච්චරනම් ලස්සන කෙල්ලෝ දැකලා තියෙනවද ..?මොලේ හොද නැති වීගෙන එනවද...?🙄

මොනා වුනත් හරි චාම් සරල ලස්සනක් කෙල්ලට තිබ්බේ..අපේ රටේ කෙල්ලෝ වගේ නෙවේ හුගක් වෙනස්..හමේ පාට පවා.මේකප් එකක්වත් දාන් හිටියේ නැද්ද කොහෙද..කොහෙද ඉතිං මූණවත් හරියට දැක්කේ නෑනේ කොණ්ඩෙ දැක්ක ගමන් මට යකා නැග්ගනේ..කෙල්ලත් මාව දැක්ක ගමන් බය වෙලා බිම බලාගත්තානේ..වැරැද්දකුත් නෑ ඉතිං මාව දැක්කම බය නොවී ඉදීයැ..
මට උනේ මොකද කියලා මටවත් හිතා ගන්න බෑ තාම..🙂

එක එක විකාර හිත හිත ඉන්දැද්දිම යුන්ගිට නින්දා ගියා..පැය එකහමාරක විතර නින්දකින් පස්සේ යුන්ගි නැගිට්ටේ බඩගින්නක් දැනුන නිසා..තරහට දවල්ටත් නොකාම නිදා ගත්ත නිසා රෑටවත් මොනව හරි කන්න හදාගන්න ඕන කියලා හිත හිත  4n එකෙන් වේලාව බැලුවම දැක්කේ වෙලාව හවස 5ට  කිට්ටුයි කියලා.

රණ්ඩුවෙන් පස්සේ කට්ටිය කෙල්ලවත් ඇදන් පහලට ගියත් තාමත් ගෙදර සද්දයක් නැත්තේ ඇයි කියලා බලන්න යුන්ගි පහලට ගියත් කවුරුත් පහල හිටියෙ නෑ.

ස්ටෝ රූම් එක තිබ්බෙ එලියෙ නිසා පහල ඉදන් බැලුවට ඒක පේන්නෙ නෑ.අනික කට්ටියම එවලේ හිටියෙත් ඇතුලේ ස්ටෝ රූම් එක සුද්ද කර කර නිසා සද්දයක් ඇහෙන්නෙත් නෑ.

ඉතිං යුන්ගි හිතුවෙ කොල්ලා ජිමින්ට කිව්ව දේවල් එක්ක කෙල්ලට මෙහෙ වැඩ කරන එක එපා වෙන්නැති කියලා .ඒ නිසා කෙල්ලව ඇරලවන්න සෙට් එකම යන්නැති කියලා.

"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍Donde viven las historias. Descúbrelo ahora