තම ඉන වටේ එතුන අත් දෙකේ ස්පර්ශයක් එක්ක පිටිපස්සට හැරිලා හිටිය කෙල්ල හැරුනේ සින්ක් එකත් ඒ අත් දෙකත් අතර තවත් හිරවෙනවා දැනෙද්දී...
කෙල්ලගෙ ඇස් පුදුමයක මෙන්ම බියක වෙස් ගනිද්දී...කෙල්ලගෙ තොල් වෙවුලන්නට වූයේ මුවගින් නැගෙන වචන පවා පටලවමින්....
"යුන්...ගි...ශි...මො....මො...ක...ද..මේ...?"😦
"ම්ම්ම්....සීතලයි😏"
තාමත් කෙල්ලගෙ ඉන වටේ තිබුන කොල්ලගෙ අත් කෙල්ලගෙ ඉන තවත් තද කරද්දී කොල්ලා කෙල්ලට ලං වුනේ දෙන්නා අතර පුංචිමවත් පරතරයකට ඉඩ අහුරමින්...
"අනේ...මාව අතරින්නකෝ...කෑම මේසෙට ඇරියා මම..ගිහින් කන්නකෝ... plzz...ම..ට..යන්න...දෙන්නකෝ...🥺..."
වෙවුලන වචනත් සමග කොල්ලගෙන් බේරෙන්න කෙල්ල උපරිම වෙර දරද්දී..කොල්ලගෙ ඇස් කෙල්ලගෙ මූණේ හැම අගලක් නෑරම දිව ගියේ හිතට අමුතුම හැගීම් පුරවමින්....
"අල්ල ගත්තේ අතාරින්න නෙවෙයිනේ මැණික...😏"
උනේ කෙල්ලව තවත් තැති ගත් එකයි.බිමට හරවන් හිටිය ඔලුව උස්සලා කොල්ලගෙ මූණ දිහා එක එල්ලේ බලපු කෙල්ල ආයෙම මූණ පහතට කරේ 'ඇයි මට මෙහෙම කරන්නේ වගේ බැල්මකින්'...
"ඇයි මේ බයවෙලා...?ම්ම්...?බයවෙන්න තාම මං මොකුත් කරෙත් නෑනේ..😏..කෝ කෝ මේ බලන්න...😌..."
කෙල්ලගෙ නිකටින් අල්ලලා කෙල්ලගෙ මූණ කෙලින් කළත් කෙල්ලගෙ ඇස් තාමත් තිබුණෙ අහක බලන්.ඒකට නම් කොල්ලට ටිකක් තරහ ගියා..
"යා...එකපාරක් කිව්වම මෙහෙ බලනවා යුවී...😤"
කෙල්ල බැලුවා...මොනව උනත් කෙල්ල යුන්ගිට තරහ යද්දි බයයි...
තරහින් පිරුණු කොල්ලගෙ මූණේ තරහ නිවෙද්දී ඒ ඇස් කෙල්ලගෙ ඇස් එක්ක පැටලිලා කිව්වේ වෙනම කතාවක්..
'තමුසේ මාව පිස්සෙක් කරනවා යුවී...මං තමුසෙට ඇබ්බැහිවෙලා...🥺...තමුසෙගෙ ඔය බයෙන් පිරුනු ඇස් මාව අසරණ කරනවා...ඔච්චරටම බයවෙන්න තරම් මං අමනුස්සයෙක් නෙවේ යුවී...
මාත් මනුස්සයෙක්...🥺මටත් හදවතක් තියෙනවා...අවුරුදු ගානකට කලින් මැරුණ ඒ අහිංසක හදවත ගලක් වෙද්දී...තමුසෙ ආවට පස්සේ පිස්සු කෙලින්න පටන් අරන්...

YOU ARE READING
"Don't hate me plz"හැගීමක්වත් නොදන්න බැදීමක හමුව🤍
Romanceලතැවුලින් ගෙවූ දිවියක හීන පමණක් අතැතිව පැමිණි දුර මෙපමණ වාසනාවක්දෝ මා ලදුව..🍁 අහඹුවකි අපෙ හමුව හුරු මුත් ආගන්තුකය කිමද හේතුව මෙතරම් වෛර කරන්නට මා හට..💔 අහස උසට පොදි බැන්ද හීන මාලිග එකෙනක බිදෙයිදෝ සැකයෙන්ම නුබේ හිත නිවෙනතුරු මා හිදින්නද දෑස්වත් නො...