ජන්ග්කුක්ගේ යෝජනාවෙන් සතියක් ගිය තැන ජන්ග්කුක් ඔහුගෙය් ජිමින්ගෙය් විවාහය ලෑස්ති කලේ හරිම සතුටෙන්.. එත් ජිමින් නම් හැමවෙලාවෙම කිව්වේ,
" මොකටද ඔච්චර සල්ලි වියදම් කරන්නේ..?!"
කියලයි.. ඒ හැමවෙලාවෙම ජන්ග්කුක්ගේ උත්තරේ උනේ,
" මන් ආදරේ කරන කෙනාව මන් ගෙදරට ගේන්නේ රාජ කුමාරයෙක් වගේ මිස හිගන්නෙක් වගේ නෙවේ..!!"
විදිහටය්..කොච්චර කිව්වත් වැඩක් නැති නිසා අන්තිමට ජිමින් කට වහන් හිටියා. ජන්ග්කුක් සුළු ව්‍යාපාරයක් පටන් ගත්තත් එය එතරම් දියුණු තත්වයක එවෙලේ තිබුනේ නැ.. ඉතින් ගොඩක් වෙලාවට ජන්ග්කුක් සල්ලි හොයන්න part time ජොබ් කලා..
ජන්ග්කුක් මහන්සි වෙනවා ඕනවට වැඩිය් කියලා ජිමින් කොච්චර කිව්වත් ජන්ග්කුක් ඇහුවේ නැ.. එයාට හැමවෙලාවෙම ඕන උනේ ගොඩක් සල්ලි එකතු කරලා ලස්සනට එයාලගේ wedding එක ගන්නයි..
මොනා උනත් ජන්ග්කුක්ගේ කැමැත්ත නිසාම ජිමිනුත්, එයා කර කර හිටිය රස්සාවට අමතරව part time ජොබ් කලා..මාස කිහිපයක් යද්දී හැමදේටම හරියන්න සල්ලි හොයා ගන්න එයාලට පුළුවන් උනා.. ජන්ග්කුක්ගේ ව්‍යාපරයත් යම් තරමකට දියුණු උනා.. තවත් බලන් නොඉද ජන්ග්කුක්, wedding එකට අවශ්‍ය හැමදේම ලෑස්ති කලා.. ලස්සනට සරසලා තිබ්බ පෝරුවේ පිය තුමා ඉස්සරහ ඉදන් දිවුරපු හැටි ඔහුට මතක් විය.
" ජියොන් ජන්ග්කුක්, ඔබ..දිවි ඇති තුරා සහයෝගයෙන් ආදරයෙන් ඉන්න බලාපොරොත්තුවෙන් පාර්ක් ජිමින් නම් අයව ඔබගේ ස්වාමියා හැටියට බාර බවට එකග වනවද? "
" මොනාද මේ අහන්නේ.. ඔව් ඔව්.. බාර ගන්නවා...!" ජන්ග්කුක් නොඉවසිල්ලෙන් කිවේ ජිමින් වගේම රැස්වුණ සබාව හිනා වෙද්දීය්..
" එවිට.. පාර්ක් ජිමින්, සෙනෙහසින්, ආදරෙන්, සහයෝගයෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ජියොන් ජන්ග්කුක්ව විවාහ කර ගන්න එකගද.?"
පිය තුමා ජිමින් දෙස බලා ඇහුවා.. මුනේ හැගීම් නැති කර ගත් ජිමින් ජන්ග්කුක් දෙස බලන් හිටියා..
ටික්.
ටික්.
ටික්.
ටික්.
VOCÊ ESTÁ LENDO
බොගෝශිප්පො... 🍃🍁 | ʝιкσσк | [ Completed ]✔️✔️
Fanfic'අප්පා.. ඒ.. ඒ.. මගේ ඔම්මා ඇත්තතම?' 'ඔව්.. ඔයාගේ ඔම්මා.. මට බලා ගන්න බැරි උන...! ' Jikook ff ❤ Only imangination..!!!