°10°

326 79 50
                                    

" අප්පාට සමාවෙන්න ජන්මින්.... සමාවෙන්න....!" ජන්ග්කුක් ජන්මින්ව වැලද ගෙන අඩන්න වුනේ අතීතය මතක් විලය්.

" අ-අප්පා.. අ-අදන්..න එප්-පා...!! ජ..න්..මින්ත..ත් ඇදෙ..නවා...!!" ජන්මින්ද ජන්ග්කුක්ගේ තුරුලේ ඉදන් ඇඩුවේ ය. පුංචි අත් වලින් ජන්ග්කුක්ගේ කමිසේ පොඩි කරන් අඩන ජන්මින්ට ජන්ග්කුක්ගේ වේදනාව නොතේරුනාට ඔහු ඇඩිම ජන්මින්ව වේදනාවට පත් කලා.

" අප්පා.... කිසි වැඩක..ට නැ... ජන්..මින්...!" ජන්ග්කුක් තවම අඩනවා.

" ඉ-ඉතින්.. අප්පා.. එත..කො-ත මගේ.. ඔ-ඔම්මා.. කෝ...?? "
ජන්මීන්ගේ ප්‍රශ්නය ජන්ග්කුක්ව තවත් වේදනාවට පත් කලත් ඔහු කදුළු පිහන් ජන්මීන්ගේ නළල සිප ගත්තා.

" ජන්මීන්ගේ.. ඔම්මා.. අපි ලගම.. යි ඉන්නේ.. ජන්..මින්...!"

" ම්ම්... ඉ-ඉතින්.. ඇය් ඇය්.. එයාත.. අපි එක්ක.. ගෙද...ර ඉන්-න බැලි..? ඔම්මා මත ආදලේ නැද්ද?..මත, මගේ...යාලුවන්..ගේ ඔම්මාලා වගේ සස..කෑම හදලා දෙන්න බැලිද..? "ජන්මින් මුණ හකුලන් ඇහුවා. ජන්ග්කුක්ගේ ඇස් වලින් ආපහු කදුළු ගලන්න විය. " ඔම්මා ඔයාට ගොඩක් ආදරෙය් ජන්මින්.. ඔයාට හිතා ගන්න බැරි තරම් ගොඩාක්...!" ඔහු කීවා.එත් සිනා වී ඔහු නැවත කතා කලා." එතකොට දැන්..ඇය්.. අප්පා... හදලා දෙන කෑම.. රස නැද්ද...? "

" ම්ම්.. හ්ම්.. අප්පා හදන කෑම කල වෙලා.. ම්ම්.. ඒවා තිත්තය්...!" ජන්මින් මුණ බෙරි කර ගත්ත. හය්යෙන් හිනා වුන ජන්ග්කුක්, ජන්මීන්ගේ මුණ පුරා සිප ගෙන කදුළු පිහද ගත්තා.

".. එහෙනම්.. අප්පා.. රසට කෑම හදන්න ඉගෙන ගෙන ජන්මින්ට හදලා දෙන්නම්..?"

" හුලේ... අප්පා... හලි හොදය්.. මන් ආදලෙය්...!!" ජන්මින් උඩ පැනලා කියලා නැවත ජන්ග්කුක්ව වැලද ගත්තා.ඔහු පුංචි තොල් එකතු කරමින් ජන්ග්කුක්ගේ කම්මුල ඉබලා, හිමින් හැපුවා..
ජන්මින්ව තමන්ට තවත් තුරුළු කර ගත්ත ජන්ග්කුක් දෑස පියා ගතේ ජිමින්ව හිතෙන් මවන්..

එයාලගේ කතාවට ලස්සන, හොද ආදරණිය අවසානයක් නොලැබුනත්.. ජන්ග්කුක් යාන්තමට හිනා වුනේ එයාල ගෙවපු ඒ පොඩි කාලේ එයාල හරිම හොදින්, ආදරෙන් ජිවත් වුන නේද හිතලය්.. ඇස් දෙකෙන් කදුළු ගලන් ගියත් ඒවා පිහදාන්නේ නැතුව ජන්මින්ව වැලද ගත්ත ජන්ග්කුක් හිමිට ඇස් දෙක ඇරියා.. ජන්ග්කුක්ගේ ඇස් දෙක හිමිට ලොකු වුනේ ලස්සන හිනාවක් මුනේ ඇදෙද්දීය්..

බොගෝශිප්පො... 🍃🍁  | ʝιкσσк | [ Completed ]✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang