°8°

241 76 4
                                    

" ඇය් ඇය් අඩන්නේ?.. කෝ අඩන්න එපා ඉතින්... අප්පා ඉන්නවනේ ලග... " ජන්ග්කුක් පුංචි බිලිදව උඩට උස්සමින් ඔහුව සනසන්න විය. මුණ රතු කරන් ඉන්න බිලිදා ජන්ග්කුක්ගේ වැඩේ නිසා තවත් අඩන්න විය.

සුපුරුදු විදිහටම කාලේ හරි ඉක්මනින් ගෙවිලා ගියේ, පුංචි බිලිදට වයස අවුරුද්දක් වෙන්නත් කිට්ටු වෙද්දීය්.. මේ කාලේ පුරාවට ජිමින් හා ජන්ග්කුක් ඔවුන් හා එක්වුණ අලුත් සාමාජිකයා එක්ක ආදරණියව, සෙනෙහසින් කාලය ගත කලා..

" ආහ්හ්... ජිමින්... මෙයා අඩනවානේ... පොඩ්ඩක් බලන්නකෝ...!" ජන්ග්කුක් කතා කලා.

" පොඩ්ඩක් ඉන්න මන් එනවා.. " ඇද ඇද හිටපු කමිසෙන් බඩ වහන ගමන් ජිමින් කාමරෙන් එලියට ආව." ඇය් මොකද දැන් ප්‍රශ්නේ? "

" මේ බලන්නකෝ.. මෙයා අඩනවා.. මන් ගන්නවට කැමති නැද්ද කොහේදෝ...!" ජන්ග්කුක් මුණ හකුලන් කිව්වා. ජිමින් සිනා වී බිලිදව අතට ගත්තා.

" ජන්මින්.. ඇය් මේ අඩන්නේ..? ම්ම්..? ඒ ඔයාගේ අප්පානේ.. කෝ අඩන්න එපා... කුක්කු බොමුද..? " ජිමින් ඇහුවා.. ජන්මීන්ගේ ඇඩියව නතර විය. එය දැක ජන්ග්කුක් හා ජිමින් හය්යෙන් හිනා වුනා.." හලි.. අපි කුක්කු බොමු.. " කි ජිමින් කුස්සිය දෙසට පිය නැගුවා. ජන්ග්කුක්ද ඔහු පසු පසින් ගමන් කරන්න විය.

ජන්මින්ට බොන්න තරම් පුළුවන් රස්නෙට කිරි එකක් හදපු ජිමින් සුප්පුව දාල ජන්ග්මින්ගේ කටෙන් තියන් අල්ලන් හිටියා. එය දැක පිටුපසින් විත් ජන්ග්කුක් ඔහුව වැලද ගත්තා.

" මොකෝ ම්ම්..? " ජිමින් ඇහුවා.

" ම්ම්.. මටත් කුක්කු ඕනා...!"

" පුහ්.. පොඩි එකෙක්ද ඔයා..? "

" ම්ම්.. අනේ...!!" ජන්ග්කුක් කට උල් කර ගෙන ජිමින්ව තවත් තද කර ගත්තා.

" පොඩ්ඩක් ඉන්නකො .. ජන්මින් නිදා ගත්තට පස්සේ හදලා දෙන්නම්.... " ජිමින් කීවා.

" ම්හුම්.. මට ඒවා නෙවේ ඕනේ..!" ජන්ග්කුක් කියමින් ජිමින්ව තවත් තුරුළු කරගෙන බෙල්ලේ හාදු තැබුවා.

" එහෙනම්? "

" මේවා.. " කි ඔහු ජිමින්ගේ කමිසේ අස්සෙන් අත දාල තන් මිරිකුවා.. ජිමින්ගේ ඇස් දෙක පුදුමෙන් විශාල විය. ඔහු ගොත ගැහුවා.

බොගෝශිප්පො... 🍃🍁  | ʝιкσσк | [ Completed ]✔️✔️Onde histórias criam vida. Descubra agora