°7°

203 75 3
                                    

කාරය start ඒකෙ තියෙද්දීම දොර ඇරන් ගිය ජන්ග්කුක් ගෙදර දොර විවර කලා.. සාලේ පසෙක වූ දුරකථනය අසල බිම බිත්තියට හේත්තු වී හිටියේ ජිමින්ට සිහි නැති විය. ජිමින්ගේ කකුල් දෙක මැද ලේ ගලමින් තිබෙනු දැක ජන්ග්කුක් තවත් කලබල විය.ඔහු ලගට වේගෙන් දුවන් ගියපු ජන්ග්කුක් ජිමින්ව ඔසවා ගත්තා.

" ජිමින්.. ඇස් අරින්න.. මන් ආවා.. ඇස් අරින්නකෝ ජිමින්....!! " බිදුන හඩකින් ජන්ග්කුක් වේගෙන් කියාගෙන කාරය ලගට විත් ප්‍රවේසමෙන් ජිමින්ව ඇල කලේ ය. ඉක්මනින් වාහනයට ගොඩ වූ ජන්ග්කුක් වේගයෙන් රෝහල වෙත ධාවනය කලා..
හදිසි ඒකකය වෙතින් ජිමින්ව ඉක්මනින් බාර ගත්තේ ජන්ග්කුක් ඒ පස්සෙන් යද්දී උනත් හෙදියක් ඔහුව නතර කලේ ඔහු ඇතුලට යන්න විලාප තියද්දීය්..

" අනේ..මට යන්න...දෙන්න.. ජිමින් ...... අනේ එයාට මුකු-ත් වෙන්න දෙන්න එපා... මගේ ළමයා...බේර ගන්න ඩොක්ටර් .. ම..න් වදින්-නම්.. මට ඇතුලට යන්න දෙන්..න නර්ස්..ප්ලීස්... ජිමින්... අනේ...!!" වටේ පිටේ ඉන්න මිනිස්සු ඔහු දිහා පිස්සෙක් බලන ගානට බැලුවත් ජන්ග්කුක්ට ඒවා පෙනුනේ නැ..

ඒකකයේ දොර වැසි යද්දී ජන්ග්කුක් තව හය්යෙන් කෑගැහුවේ දරා ගන්න බැරි වේදනාවටය්.. එකවරම නැගිට්ට ජන්ග්කුක් තමන්ගේ කොන්ඩෙන් ඇද ගත්තේ තමන්ටම සාප කර ගනිමින්.. ඔහු වේගයෙන් බිත්තියේ ඔලුව හප්ප ගන්න උනේ.. ජිමින්ව තනියම ගෙදර දාල ගිය එකට සමාව අයදමින්..

අවසානයේ ඇටෙන්ඩන්ට් දෙදෙනෙක් විත් ජන්ග්කුක්ව අල්ලන් නවත්ත ගත්තේ ඔහුගේ නලලෙන් ලෙ එද්දීය්.

" මිස්ටර් කලබල වෙන්න එපා.. ඔයාගේ හස්බන්ඩ් ට ලමයව හම්බෙන්නය් යන්නේ, කලිනුත් කිව්වා වගේ එයා දුර්වල නිසා තමා ෆෙන්ට් වෙලා තියෙන්නේ.. අපි දැන් එයාට සිහිය ගන්න ගමන් ඉන්නේ..ඩෝන්ට් වෝරි, එව්රිතින්ග් ගොයන් ටූ බි ඕකේ.. " දොස්තර කෙනෙක් විත් ජන්ග්කුක්ව සන්සුන් කරමින් කීවා. ඉන් තරමක් සන්සුන් වී ජන්ග්කුක් අවසානයේ කලහාකාරී වීම නවතා වේගයෙන් හුස්ම ගත්තා..

" හරි.. අන්න එහෙම.. ස්ට්‍රොන්ග් වෙලා ඉන්න, නැත්තං ඔයාගේ හස්බන්ඩ් කොහොමද ස්ට්‍රොන්ග් වෙන්නේ? " කි දොස්තර ලගට හෙදියක් දුව ගෙන ආව.

බොගෝශිප්පො... 🍃🍁  | ʝιкσσк | [ Completed ]✔️✔️Where stories live. Discover now