chap 2

92 21 3
                                    

Hoseok pov

Bang bang bang

මාව එක පාරටම ඇහැරුනේ මගේ alarm එකේ සද්දෙටයි. ඔව් මං alarm tone එකට දාන් ඉන්නෙ big bang ලගෙ  bang bang සින්දුව.ඒඅට ඉතින් ඇහැරෙන එක අහන්නත් දෙයක්ද?

මං ඉක්මනට wash එකක් දාලා uniform එකත් ඇදන් උදේ කෑමට hall එකට ගියා.

මං ඉක්මනට wash එකක් දාලා uniform එකත් ඇදන් උදේ කෑමට hall එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.














මං ඒකට ඇතුලු වෙද්දිම jin මට අත වනලා එයාගෙ එහා පැත්ට්ගෙන් වාඩි වෙන්න කිව්වා.මාත් මගේ කෑම එක අරන් එයාගෙ එහා පැත්තට ගියා.  'ඔයා මේකට පස්සේ ඔයාගෙ classroon එක හොයා ගන්න දන්නවා නේද?' Jin hyung ඇහුවා. ඔව් ඔව් අවුලක් නෑ මං ඊයෙ class එක දැක්කා.' මං කිව්වා.

ඊලග class වලට යන්න කියලා bell එකක් වැදුනා.මං jin hyung ට යනවා කියලා පොත් ටිකත් අරන් class එකට ගියා.මං දැක්කා sir (අපිට උගන්නන) එයා වාඩි වෙලා ළමයි එනකන් ඉන්නවා.   එයා මාව දැකලා....
'ආ ඔයා Jung Hoseok නේ? අලුත් ළමයා?'
මන් ඔව් කියලා කියන්න ඔලුව වැනුවා.  ' ආ එහෙනම් දැන් ළමයි ඔක්කොම ආවානේ මේ ඉන්නේ ඔයාලගෙ class එකට ආපු අළුත් ළමයා... ඔයා දැන් ඔයා ගැන පොඩො හැඳින්වීමක් කරන්න.'

ඉවරයි.මට ඒ වෙලාවේ පොලොව පලාගෙන යන්න හිතුනා.මං එච්චර ඔයා කතා පවත්වන්න දක්ශ ළමයෙක් නෙවෙයි. ඒත් මොනා කරන්නද කියලා මං හොද හුස්මක් අරන් ..

' hi මං Jung Hoseok.ඔයාලව හමුවීම් සතුටක්' මං එහෙම කියලා අංදක අනූවටන නැවුනා.

'අපෝ එච්චරද?' පන්තියේ පිටීම පස්සේ ඉදපු කොල්ලෙක් කියද්දි මුලු පන්තියම හිනා උනා.

'ආ ළමයි නිශ්ශබ්ද වෙන්න.hoseok ඔයා ගිහින් Kim jisso ගේ පිටි පස්සේ තියෙන මේසෙන් වාඩි වෙන්න.jisso ඔයා අත් උස්සන්න.' Sir එහෙම කියද්දි මං දැක්කා ලස්සන ගෑනු ළමයෙක් අත් උස්සනවා. 'ආ ඒ ඉන්නේ jisso එයාගෙ පිටි පස්සෙන් ඉදගන්න.'

Him Where stories live. Discover now