chap 10

78 18 1
                                    

Why don't you stay  Jeff satur

*************************************
Another update!!

Taehyung pov

'ගහනවා? කාටද?' Taehyung පුදුමෙන් ඇහුවා.

'දන්නේ නෑ.pool ක ළඟ එයාලගා ගහගන්නවා. ඒ කෙනාට හොදටම අමාරුයි වගේ ඒත් yoongi hyung ගහන එක නවත්ට්ගන්නෙ නෑ.ඔයා පොඩ්ඩක් එන්න බලන්න.' Jungkook එහෙම කියද්දි මං නගිටලා යන්න හදද්දි
'මාත් එනවා ' කියාගෙන hoseok නැගිට්ටා ඒත් එයාට කෙලින් ඉන්නවත් පණ නෑ.එය ඇවිත් මොනා කරන්නද?.

'Seokie ඔයා ඉන්න්'මන් කිව්වා.
'නෑ මමත් එනවා බලන්න' hoseok මුරණ්ඩු කමින් කිව්වා.

'Jung Hoseok ඔයා එනා එපා.මට ආයි කියන්න තියන්න එපා.' මේ පාර මං සැරෙන් කියද්දි මං දැක්කා hoseok ව ගල් ගැහෙනවා.

Aish මං එයාට එන්න එපා කිව්වේ එයාටත් මොනාහරි ප්‍රශ්නයක් වෙයි කියලා.

' hoseok මුකුත් කියන්නෙ නැතුව එතනින් යන්න හැදුවා.
'Seokie .. චුට්ටක් ඉන්න' taehyung එහෙම කිව්වට hoseok නැවතුනේ නැති නිසා taehyung hoseok ව ඇදලා  එයාට ලං කර ගත්තා.

'Seokie මුරණ්ඩු වෙන්නෙ නැතුව අහන්න.එතන රන්ඩුවක් වෙන්නෙ.මං කැමති නෑ ඔයාට කරදරයක් වෙනවට .ඒ නිසා හිද ළමයා වගේ මෙතන වාඩි වෙලා ඉන්න.' Taehyung හිමීට hoseok ට කියද්දි hoseok එයාගෙ dimple දෙන පේන පොඩි හිනාවක් දාල එතන වාඩි උනා.

'මන් ඉක්මනට එන්නම් '.එහෙම කියලා taehyung jungkook එක්ක රන්ඩු ව වෙච්ච තැනට ගියා.

මං එතනට යන කිට දැක්කා හැමෝම වට වෙලා රන්ඩුව බලන් ඉන්නව.කට්ටියක් ඒක record කරනවා.namjoon එයාව අල්ලගෙන නවත්තන්න හැදුවත් එයා නවත්තන පාටක් නම් නෑ.

මං yoongi ට කේන්ති ගිහින් ඉන්නවා දැකලා තියෙනවා ඒත් ඔහොම?? කාටහරි ගහන්න තරම්? එහෙම අනිත් කෙනා ලොකු වැරැද්දක් කරලා තියෙනවා.

'Min yoongi ! ඕක නවත්තන්න්!'මන් කෑගහලා කිව්වා.මොකද මං දන්නවා කවුරු එපා කිව්වත් මං එපා කියද්දි එයා නවත්තනවා කියලා.

Yoongi ගහන එක නවත්තලා මං දිහා බැලුවා.එතකොටයි මං දැක්කෙ එයාගෙ මූනෙත් තුවාල තියෙනවා.

Him Where stories live. Discover now