Yoongi pov
Sunoo මාව එයා rent එකට අරන් ඉන්න එයාගෙ room එකට එක්කන් ගියා. මං එයාට මුකුත් කිව්වේ නෑ. Sunoo ත් නෑ. එයා මගේ මූනේ තිබ්බ තැලුම් පාරවල් වලට මොනාදෝ ගෑවා.'Hiss .....' ඒක නම් මට රිදුනා.
'තුවාල උනාම රිදෙනවා නේද කියලා මතක් වෙන්න තුබ්බේ රණ්ඩු වෙන්න කලින්.' Sunoo බෙහෙත් දාන ගමන් කිව්වා.
'ඔයා දැන් කියන්නෙ අර ජරා මනුස්සයා ඔයාට කරදර කරද්දි මට බලන් ඉන්න කියලද' මං ටිකක් කේන්තියෙන් කෑගහලා කිව්වා.
Sunoo මුකුත් කියන්නෙ නැතුව මගේ මූනට ආපහු බෙහෙත් දාන්න ගත්තා.
'ඔයා කලින් වගේමයි yoon'
**************************************
අවුරුදු 2 කට කලින්......'ඒ yoongi මොකො කියන්නෙ මොනාහරි කන්න යමුද? ' හැමතිස්සෙම 'ක' කියාගත්ත ගමන් ඉන්න jungkook මගෙන් ඇහුවා.
.
'දැන් ටිකකට ඉස්සෙල්ලා නේද ඔයා දවල්ට කෑවේ ?' මං මගේ phone එකටම ඔලුව ඔබාගෙන කිව්වා.
'මොකක්ද hyung එන්නකො....මං taehyung ගෙනුත් ඇහුවා .ඒත් එයාට එන්න බෑ කිව්වා.ඔයාවත් එන්න මට තනියෙන් යන්න කම්මැලි.' මේ මිනිහගේ ඇඩිල්ල නිසා මං එඋඅත් එක්ක ගියා.'මේ අලුත් cafe එකක්ද?' මීට කලින් ගිහින් නැති cafe එකකට junkook මාව එක්කන් යද්දි මං ඇහුවා.
'ඔව් මේක මං අදුරන යාලුවෙක්ගේ එන්න යමු.' Jungkook මාව ඇදන් ගියා.
'Sunoo ඔන්න අද මං මගේ යාලුවෙක්වත් එක්කන් ආවා.' Jungkook එතන ඉදපු කාටද එහෙම කියද්දියි මං ඔලුව උස්සලා බැලුවේ.
එයා.....
ඔව්
එයාව දැක්ක ගමන් heart එක නිකන් එක පරටම නැවතුණා වගේ.
මොකක්ද මේ මට වෙන්නෙ.මට කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ.
'Ahh මං sunoo එතකොට මේ.....'
'Hyung මේ sunoo මොනාද අහනවා.ඔයා මොන ලොකෙද ඉන්නේ?' මෙච්චර වෙලා ගල් ගැහිලා ඉදපු මට jimin කිව්වා.
'මො-මොකක්ද ඇහුවේ.?' මං චුට්ටක් ගොත ගගහා ඇහුවා.
'ඔයාගෙ නම ඇහුවේ.' Sunoo හිනා වෙවී ඇහුවා.
'Ah මං yoongi jimin ගේ යාලුවෙක්' මාත් පොඩි හිනාවක් දාලා කිව්වා.
'අපිට chocolate milkshake දෙක්ක එවන්න අපි අර table එකෙ වාඩි වෙන්නම්' jimin sunoo ට කිව්වා.
YOU ARE READING
Him
Fanfictionhoseok නැගිටින්න train එකට යන්න පරක්කු වේවි... woow මේකේද ඒ high school එක.... මේ තියෙන්නෙ ඔයාගේ room එක (මොකක් මටම කියලා කාමරයක් ! මට ගෙදරදිවත් මටම කියලා කාමරයක් තිබ්බේ නෑ) ඇයි ඒ ළමයි කෑගහන්නේ ? ආ ඒ Kim Taehyung මෙහේ වැඩ්ඩා තමා ඉතින්.කෙල්ලෝ විතරක...