කතාව ඉවර කරපු තැන මතක නෑ.ඒ නිසා හිතුන විදියට ලොයන් යන්නම් .
Taehyung pov
Exam
Exam
Exam
මට කියන්න මොන එකාද මේ exam මගුල හොයා ගත්තේ?
මගේ සුන්දර තරුණ විය මේ කොහෙවත් යන exam එකට වැය වෙනවා කියලා තේරුනාම ඒ දැනෙන දුක වචනයෙන් විස්තර කරන්න බෑ. මේ අවස්ථාවෙෆ්හු මට මහ නිශාචර , ලෝහමය , දෘඩමය , අභිලම්බමය , කේවට්ටමය , ආත්රොපෝඩමය දුකක් දැනෙනවා සහෝදරවරුනි.T_T
Author අපි මේ exam chap එක skip කරලා කෙලින්ම මගෙයි hoseok ගෙයි love සීන් එකකට එමුද?
(A/N බෑ බෑ සියල්ලට ප්‍රථම අධ්‍යාපනය taehyung !)
මේ author නම් මහ කිසිම romance එකක් ගැන දන්නෙ නැති තනිකඩයෙක්ද කොහෙදෝ. ඒකනේ මගෙ ලස්සන love life එකට exam වචන දැම්මේ.
ඇත්තටම Kim Taehyung ඒ කියන්නෙ මම මගේ ජීවිතේ කිසිම දවසක exam එකකට පාඩම් කරලා නෑ.
ඒත් මේ පාර ඊට වඩා වෙනස්.මොකද මේ පාර hoseok මට කිව්වනේ එයා මං ඉල්ලන දෙයක් දෙනවා කියලා. ඒ නිසා ඒ වටින chance එක නැති කර ගන්න බෑ.
අනික මට basketball team එකෙන් අයින් වෙන්න ඕනත් නෑ.සුපුරුදු විදියට අදත් hoseok මං practice ඉවර වෙනකන් ඉදියා. Practice එක ඉවර වෙලා වතුර බොන්න ගියාම වටේම කෙල්ලො ආවා වතුර බෝතල් උස්සන්.වෙනදට අතට අහුවෙච්ච එකෙන් බොන මම අද කෙලින්ම ඇවිදන් ගියේ hoseok ලගට.මොකද මං දැක්කා එයාගෙ අතේ වතුර බෝතලයක් තියෙනවා. මං hoseok ලගට ගිහින් එයගෙ වතුර බෝතලෙන් වතුර බීගෙන බීගෙන ගියා. වටේ ඉදපු කොල්ලො කෙල්ලො විතරක් නෙවෙ බොතලේ අයිතිකාරයත් බලනෝ මං ඇයි එක පාරටම එයාගෙ බෝතලෙන් බිව්වේ කියලා.
' taehyung ඕක මන් කට තියන් බි-' hoseok කියන්න යන්නෙ මොකක්ද කියලා තේරුන මම
' කමක් නෑ ඔයානෙ' කියලා එයාගෙ වාක්යේ මැදින් කැඩුවා.
කොහොමහරි practice ඉවර හැමදාම වගේ hoseok අදත් මට හොදට ඉගැනුවා. අර sir මිනිහා වගෙ නෙවේ hoseok කියලා දෙන ඒව හොදට තේරෙනවා .අනික එයා.......... මේ....... cute නිසා අහන් ඉන්නත් ආසයි.
නෑ මං එහෙම කිව්වේ hoseok ට කැමති වගෙ දෙයක් නිසා නෙවේ. අර දන්නැද්ද ඉතින්
YOU ARE READING
Him
Fanfictionhoseok නැගිටින්න train එකට යන්න පරක්කු වේවි... woow මේකේද ඒ high school එක.... මේ තියෙන්නෙ ඔයාගේ room එක (මොකක් මටම කියලා කාමරයක් ! මට ගෙදරදිවත් මටම කියලා කාමරයක් තිබ්බේ නෑ) ඇයි ඒ ළමයි කෑගහන්නේ ? ආ ඒ Kim Taehyung මෙහේ වැඩ්ඩා තමා ඉතින්.කෙල්ලෝ විතරක...