chap 8

82 20 2
                                    

Hoseok pov

Fuck

කවුරු හරි මාව මරන්න.

මට මැරෙන්න ඕන ඇයි මන් taehyung ව මේ දැන් බදාගෙන ඉන්නෙ ?
මට පිස්සු හැදීගෙන එනව වත්ද?

මං  ඉක්මනට එයාව අත ඇරියා .මට තේරුනා මගේ මුලු ඇගම රත් වෙනවා වගේ.

Taehyung උත් මං දිහා ගල් ගැහිලා වගේ බලන් ඉදියා.හැබැයි එයා එක පාරටම මගේ කනට ලං වෙලා

'Seokie මතකයි නේ අපේ promise එක මං pass උනොත් මං කියන ඕන දෙයක් කරනවා කියලා ' 

හරි එහෙම දෙයක් ම්න් කිව්වා තමා ඒත් ඕකට ඔච්චර ලං වෙන්න ඕන නෑනේ.

මං එහෙම හිතද්දි එතනට ආවේ අපේ class එකෙ class president sunoo

මං එහෙම හිතද්දි එතනට ආවේ අපේ class එකෙ class president sunoo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N  my heart 😀✌️)

'මන් ඔයාලගෙන් අහන්න ආවේ exam වලින් පස්සේ අපි camping වලට යනව කියලා teacher කිව්වා.ඒකට එන අයගෙ නම් ටික මට අද දෙන්න ඕන මොකද කියන්නේ ඔයයි hoseok උයි එනවද?' Sunoo ඇහුවා.

'ඔව් මං එනවා' මන් ගත් කටටම කිව්වා.මොක්ද මං කලින් කවදාවත් යාලුවෝ එක්ක camping ගිහින් තිබ්බෙ නැති නිසා.

'Taehyung ඔයා?' Sunoo taehyung ගෙන් ඇහුවා.

'Hoseok එනවනෙ එහෙනම් මාත් එනවා'  taehyung ඔලුව කස කස කිව්වා.

'ඕ ඔයා එනවද? සාමාන්‍යයෙන් ඔය එන්නේ නෑනේ.හරි අවුලක්  නෑ.එහෙනම් හරියටම මේ weekend එකේ අපි යනවා.partners ලා විදියට වැඩ වෙන්නේ ඒ නිසා ඔයාගෙ partner ට කාවද ගන්නේ?' Sunoo එහෙම අහද්දි taehyung ටිකක් කල්පනා කරා.

එයා කාව කිව්වත් මං කාවද කියන්නේ? මං මෙහෙට ඇවිත් මාසයයක් වගේ උනාට මං තාම හරියට කාවවත් අදුරන්නේ නෑනේ.
'Hoseok ඔයාට කවුරු හරි ඉන්නවද?' Taehyung මගෙන් ඇහුවා.

Him Where stories live. Discover now