"I love my eyes when you look into them. I love my name when you say it, my angel. I love my heart when you touch it. I love my life when you are in it."
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•වසරකට පසුව
°°°°°°°°°°°°°°°°°°Wang Xiao Zhan ගේ අවුරුදු 18 උපන්දිනයට හරියටම ඇත්තේ තව මාස 5 ක් වගේ කාලයක් Zhan දැන් වෙනකොට සම්පූර්ණ Omega වරයෙක් ලෙස වෙනස් වෙලා ඉවරයි. ඒ හා සමානවම Zhan ගැන උනන්දුව දක්වන Alpha Beta වරු ප්‍රමාණයත් එන්න එන්න ඉහල යනවා. මේ නිසා ඔහුගේ පියා විතරක් නෙවෙයි, ඔහුගේ විශ්ව විද්‍යාල මිතුරන් සියළු දෙනාත් Zhan ගැන දක්වන්නේ පුදුම ආරක්ෂාවක්.
ඇත්තටම මේ හැම දේම අතරේ කවුරුත් නොදන්න තවත් විශාල කතාවක් මතු වෙමින් තියෙනවා. ඒ මොකක්වත් නෙමෙයි Wang Yibo ගේ ඇතුලත Alpha වරයාගේ බිය. පසුගිය කාලය තුල Yibo ඔහුගේ පුංචි පුතුගේ වෙනස් වීම කොයිතරම් දරා ගන්න උත්සහා කලත් ඔහු එන්න එන්නම දුර්වල වෙන බව ඔහුට දැනෙන්න පටන් ගත්තා. ඇත්තටම Yibo අන් අයට එය කොයිතරම් නොපෙන්වා සිටීමට උත්සහා කලත් එන්න එන්නම Zhan ඔහු කෙරෙහි දක්වන බැඳීම වෙනස් වන විට එය සඟවා ගැනීම අපහසු දෙයක් වෙලා. මලානික වී තිබූ නෙළුම් මල් සුවඳ දැන් දැන් තමන්ගේ පාලනයම සම්පූර්ණෙන්ම අඩපණ කරන තරමට වැඩි වෙලා. Yibo සිටියේ බියෙන්. ඔහුගේ හිතේ වෙනදා තිබුණු නිදහස දැන් එන්න එන්න නැති වී යනවා.
---
----
-----
------
-----
----
---
Xiao Zhan's POV
"Dadda....."
මම හිමීට අඳුරු office එක ඇතුලට ඇවිදගෙන යන්න පටන් ගත්තා. Dadda කවදාවත් මේ විඳියට අඳුරේ ඉන්නේ නැහැ. ඒත් ඇයි අද මෙහෙම? එයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද? එයා කොහෙවත් නැහැ. මම මුලු ගෙදරම හෙව්වා. වෙනදා වගේ මම එනකොට මාව තුරුල් කරගන්න එයා අද ගෙදර නැහැ. මම servants ලගෙන් ඇහුවත් ඒ කවුරුත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. අහ්.....
YOU ARE READING
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfiction🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...