"When you have a dream, you've got to grab it and never let go."
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•"ඔ.....ඔ...ඔයා!!!!!"
"ම-මට...උ-උදව්...කර...න්න-න...."
ඒ ඇයයි. Yibo ට මීට මාස දෙකකට පෙර හමුවූ කරුණාවන්ත කාන්තාවයි. ඒත් එදා අලංකාර ගවුමකින් හැඩ වී හරිම සුන්දර ලෙස සිනසෙමින් සිටි ඇය අද අධික වැස්සට තෙමී ඉරී ගිය ගවුමක් ඇඳ සිටියා. ඇයගේ පා දෙකේ සෙරෙප්පු තිබුනේ නැහැ. ඒ වෙනුවට ඒවා ඉදිමී ලේ ගලමින් තිබුනා. කොන්ඩය කඩා දමා එය අවුල් වී ගොස් තිබුනා. ඒ හැම දේටම වඩා ඇයට කවුරුන් හෝ හොඳටම පහර දී ඇති හැඩයි.
"ආ-ආන්....ටි..."
"මගේ....දරුවව...රැක...ගන්න....please...."
Yibo ඇයව කොහොමද එලවන්නේ? ඔහු අතරමං වී වගේ ඇය දෙස කරන්නේ කුමක්ද කියා තේරුම් ගන්නට නොහැකිව බලා සිටියා. ඔහුට තවම වයස 14 යි. තවමත් පොඩි දරුවෙක් උනු ඔහු කොහොම හිතාන්නද කරන්නට දෙයක්. ඒත් මේ කරුණාවන්ත කාන්තාවගේ එදා ආදරණීය මුහුණ ඔහුට මැවි මැවී පෙනෙන්නට වුනා. එහෙත් යමක් මතක් වී ඔහු ඉක්මනින් ඇයගේ කුස දෙස බැලුවා.
"ආන්ටි...ඔයාගේ බබා???"
ඒ සමගම ඇය වැස්සට නොතෙමෙන්න සඟවා ගත් ලියුම් දෙකක් Yibo ගේ කුඩා අත මත තැබුවා. එයින් එකක් Yibo වෙනුවෙනුයි. අනෙක මත 'මගේ පුතාට 18 සම්පූර්ණ උනාම' කියා ලියා තිබුනා. පසුව එදා ලෙසම ඇය සුන්දර ලෙස සිනාසුනා.
"මගේ දරුවව බලා ගන්න...කරුණාකරලා...."
ඇය Yibo ගේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට ඇද වැටී නිහඬවම දෑස් පියා ගත්තා.
---
----
-----
------
-----
----
---
වසර දහසයකට පසුව
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°"Dadda....."
"Dadda....."
"DADDAAAAAAAA!!!!!!"
විනාඩි පහක් පමණ තිස්සේ තමන් ට අවධානය නොදී දුරකතනයට අවධානය දෙන තමන් ගේ පියා වෙත හුරුබුහුටි පුංචි කොලු පැංචෙක් කෑ ගසන්නට වුනා. ඔහු කීයටවත් කැමති නැහැ ඔහුගේ පියාගේ අවධානය ඔහුට නැතුව වෙන දේවල් වලට යොමු වෙනවට. ඒත් දැන් පාසල් නිමා වී ආ වෙලේ ඉඳන් පියා තමන් වෙත අවධානය නොදීම නිසා ඔහු ගේ හුරුබුහුටි සුන්දර මුහුණේ හුරතල් රැවීමක් සමග මූණ රතු කරන් බිමට වැටී ඔහු තමන්ගේ පියාට කෑ ගසන්නට වුනා.
ESTÁS LEYENDO
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfic🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...