"You fill an empty space deep in my life. You truly are my soulmate and I wish to be with you forever."
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•Bunny මන්දිරය දැන් වෙනදාට වඩා කල එලියයි. හැම තැනම තිබෙන ගහකොල වසර ගණනක් පුරා වෙනස් වෙමින් දැන් මන්දිරයට තව තවත් අලුත් දේ එකතු වෙලා. ඒ හැමදේම අතරින් තවත් සුන්දර ම දසුනක් තමයි මන්දිරයේ දකුණු පසට වෙන්න ඇති පුංචි පුංචි පාට පාට ඔංචිලි, merry go round, සීසෝ වැනි සෙල්ලම් පිරුණු සෙල්ලම් පිට්ටනිය. ඒ වටා ඇති කටු රහිත විශේෂ රෝස මල් යාය ඒ තුලට අමුතුම සුන්දරත්වයක් එක් කරන්නට වුනේ තව තවත් ඒ තුලට දෑස් ඇද ගනිමින්. Bunny මන්දිරය තව දුරටත් bunny මන්දිරය නොවේ. එහි නම දැන් වෙනස් වෙලා. හරියට ඒ තුල ඇති පරිසරය වගේම. වසර ගණනකට පෙර එහි තිබූ නිහඬ නිස්කලංක බව දැන් හොරු පැහැරගෙන ගිහින්. එහි නම වගේම.
දැන් එහි නම 'Together'
ඒ වගේම දැන් ඒ තුලින් ඇහෙන්නේ අහස පෙරලනවා වගේ ශබ්දයක්.
"අයිහා.... A-Feng ඔහොම නවතින්නකෝ මේ වයසක මාව ගේ වටේ දුව වන්නේ නැතිව...."
"Bin Shushu....ඔයා ඉතින් එක තැනක ඉඳගෙන ඉන්නකෝ වයසට ගිහිල්ලත් දුවන්නේ නැතිව"
නිවසේ තියෙන උසම කැබිනෙට් එක මතට නැග Wang Ruan Feng දිව දික් කර ඇස් නටවමින් ඔහු පසුපස දුවගෙන එන Paul Yubin වෙතට ඇද කර කර පවසන්නට වුනා. Yubin මේ උත්සහා කරන්නේ තුන් හැවිරිදි Wang Ruan Feng වෙතට ඔහුගේ කලිසම අන්ඳවන්නටයි. හැමදාමත් ඇඟ හේදිමෙන් පසු Feng ට කලිසම අන්ඳවනවා කියන එක ලේසි පහසු දෙයක් නොවෙයි. ඔහුව මෙල්ල කරගත හැකි එකම කෙනයි සිටියේ ඒ ඔහුගේ මව පමණයි. Feng ගේ මායාමය හුරතලයට වසඟ කර ගැනීමට නොහැකි එකම කෙනා ඔහුයි.
VOCÊ ESTÁ LENDO
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfic🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...