"I fall for you every moment of the day. I think about you when I am awake and when I sleep. Everything between my morning and night is you.'Let me share my feelings with you and be with me until the sun stops shining. You mean the world to me."
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•"Da...dda..I miss you too..."
Zhan අඬන බවට අවබෝධ උනු විගස Ziyi සිටි තැනින් නැගිට ඉක්මනින් ඔහු අසලට දිව ගියා.
"Little bun....ඇයි මේ?"
"Yi...jie...I miss my dadda...මට එයා ළඟට යන්න ඕනි Jie......මට එයා ළඟට යන්න ඕනි...."
"අනේ මොකක්ද උනේ little bun..."
"මට මගේ dadda ව ඕනි please jie මාව එයා ගාවට ගෙනියන්න..."
"Zhan මට මොකක්ද උනේ කියන්න"
Ziyi බාලයාව තමන් ගේ දෑත් අතර රඳව ගෙන ඔහුව සන්සුන් කරන්නට උත්සහා කරත් Zhan නොනවත්වා ඔහුගේ පියා ඉල්ලමින් අඬන්නට උනේ පුංචි ළමයෙක් වගේ. ඇත්තටම Zhan එසේ එක පාරටම phone එක බලා අඬන්නට ගත් හේතුව නිසා Ziyi අකමැත්තෙන් උනත් ඔහුගේ අතින් phone එක ගෙන පරික්ෂා කරන්නට වුනා. ඇයගේ දෑස් වලට ද ඒ සමග කඳුළු බිඳු කිහිපයක් එකතු උනේ ඒ වචන වල පිරුණු පාළුව, ආදරය ඇයටද දැණුනු නිසයි.
"බලන්න බබෝ...මම කිවුවා නේද ඔයාට over යන්න එපා කියලා. ඒත් ඔයා මොනාද කිවුවේ? නැහැ dadda ට තේරෙන්න අරින්න ඕනි කියලා. ඒත් බලන්න, තේරෙනවා නෙමෙයි. Dadda කොයි තරම් වැටිලද කියලා. ඔයත් කොයිතරම් වේඳනාවෙන්ද? අනික ඔයා හොඳටම දන්නවා ඔයාගේ Dadda එහෙම ලේසියෙන් වැටෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් නාඩා ඉන්න. අපි මොකක් හරි කරමු බබෝ...."
"මම මගේ dadda ට ආදරෙයි jie....මට එයාව ඕනි...මට එයාට රිද්දන්න ඕනි උනේ නැහැ....මම හිතුවේ...Dadda ට...මාව ඕනි නැහැ කියලා....ඒත් මම වැරදී...මම dadda ට ගොඩක් රිදෙව්වා...මම මහා නරක පුතෙක්....මම මගේ dadda ට ගොඩක් රිදෙව්වා..."
Ziyi කොතරම් උත්සහා කලත් බාලයා නොනවත්වා ඔහුට දොස් පවරා ගනිමින් සමාව ගනිමින් අඬන එක ඇයට නවතා ගන්නටවත්, වාව ගන්නවටවත් බැරි උනා. ඇය එක් අතකින් Zhan ව අල්ලාගෙන නලවන අතර අනික් අතින් ඉක්මනින් Cheng ට සහා Fanxing ට පණිවිඩ දමා එන්නට පැවසුවේ ඇයට කරන්නට දෙයක් නොතේරෙන නිසයි.
YOU ARE READING
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfiction🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...