"It is you who made the world a happy place to be worth living in. Thank you for being my life"
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•"Boss...Boss...ඔයාගේ mate ගැන ප්‍රශ්නයක්"
Yibo ඔහු සිටි තැනින් හිස ඔසවා කලබලයෙන් හති දමන සේවකයා දෙස බැලුවා. Yibo දැන් ඉස්සර වගේ ඔහුගේ නිවසේ කාර්යාලයේ නොවෙයි office වැඩ කරන්නේ. මීට වසර දෙකකට පෙර Zhan විශ්ව විද්‍යාලයට ඇතුළු වුනු පසු දිනයේ සිට නිවසේ වැඩ කිරීම ඔහුට අපහසුවක් උනා. විශේෂයෙන්ම ඔවුන් ගේ සලකුණු කිරීම සහා විවහය අත්සන් කිරීමෙන් පසු Zhan Qintem සමූහ ව්‍යාපාරයේ නවක සේවකයෙක් ලෙස බැඳුණු පසු Yibo කීයටවත් නිවසේ ඉන්නට නම් සූදානම් නැහැ.
Zhan Intern කෙනෙක් ලෙස වැඩ කරන්නේ Graphic Design අංශය තුලයි. එහි කිසිවෙකුත් Wang Xiao Zhan යනු කවුද කියා දන්නේ නැහැ. නමුත් මේ මොහොතේ නම් තත්වය නරක අතට හැරිලා වගේ.
"මොකක්ද සිද්ධ වුනේ?"
Yibo ගේ මුහුණ සුදුමැලි වෙන්නට පටන් ගත්තා. ඔහු ගේ අතේ ඇති පෑන බිමට වැටුනා කියාවත් ඔහු දැන සිටියේ නැහැ. Yibo සිතන්නට පෙර ඉක්මනින් සිටි තැනින් නැගිට එලියට දිවයන්නට පටන් ගත්තා. ඇත්තටම වෙන දේ ගැන කියන්නට කියා ඔහුගේ සේවකයාගෙන් ඇසුවත් එයට ඇහුම්කන් දෙන්නට ඔහුට සිහියක් නැහැ. නමුත් සේවකයා ඔහුව ඉක්මනින් අල්ලා ගත්තා.
"Boss....ඔයා මෙහෙම ඇතුලට ගියොත් කට්ටිය ඒක ගැන කට කතා කියයි සර්....ඒ නිසා..."
"SHUT UP AND LEAVE ME..."
Yibo සේවකයා තල්ලු කර දමා Graphic Design අංශයේ ඇතුලට දිව ගියා. ඔහුගේ දෑස් ගැටුනේ අපහසුවෙන් බිම බෝලයක් වගේ ගුලි වී කෙඳිරි ගාන ඔහුගේ පුංචි හා පැටියවයි. ඇත්තටම Yibo ට සිටි තැන අමතක වුනා කිවුවොත් නිවැරදි.
"Zhanzhan!!!!"
---
----
CZYTASZ
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfiction🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...