"You are my treasure, my most beloved, you hold a place so dear here in my heart. Together with you is my favorite place to be. You are my everything, heart."
❁❁꧁❀꧂❁❁
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚ᗪ𝗮ᗪᗪ𝗮❤
•
•
•
•
•
•Ziyi, Zhuocheng සහා Fanxing යන තිදෙනාම මේ වන විට සිටියේ Bunny මන්දිරයට යන මාර්ගයෙයි. ඒ අතරින් Ziyi නම් සිටින්නේ ඒ තරම් හොඳ කල්පනාවක නෙමෙයි. Haoxuan ගෙන් ඇය වෙතට පණිවිඩය ලැබුණු වෙලාවේ ඉඳන් Ziyi ගේ හිත හොඳටම කලබලයි. ඇත්තටම ඇයට කලබල ගතියටත් වඩා බියකුයි දැනෙන්නේ. ඇය දන්නවා මේ මොහොතේ සිදුවන පුංචි අතපසු වීමකින් Zhan සහා Yibo අතර සම්පූර්ණ බැඳීම පළුඳු විය හැකි බව. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. තමන් ගෙම බාල සහෝදරයෙක් වගේ තමන්ට ළං වුනු පුංචි Omega වරයාගේ වගේම තමන්ගේ පවුල අද මේ තරම් සැප පහසුව ජීවත් වීමට හේතුව උනු Wang Yibo ගේ ජිවිත විනාශ වනවා දැකීමට ඇය වෛර කලා.
"Miss Ziyi.... අපි ආවා..."
රියදුරු ගේ කටහඬ සමග ඇය තිගැස්සි ඇහැරුණා. ඇයට අනෙක් පස සිටි Zhuocheng සහා Fanxing දෙදෙනාම රථයෙන් මේ වන විටත් බිමට බැස ඇති බව දුටු ඇය ඉක්මනින් එයින් පිටතට පැමිණ රියදුරුට ස්තූතියි කරා.
"මොනවද ඔච්චර කල්පනා කරන්නේ Ziyi? ඔයාට Driver uncle 5 පාරක් විතර කතා කරා. ඔයා කොයි ලෝකේද ඉන්නේ?"
Zhuocheng ගේ තරහා ගිය කටහඬ ඇසෙන විට ඇය ඒ දෙස හැරී බැලුවත් ඔහුගේ සුපුරුදු ඇස් රෝල් කිරීම නිසා ඇයද පෙරලා ඇස් පොඩි කර නිහඬවම ඉදිරියට ඇවිද යන්න උනා. ඒත් ඇගේ පසු පසින් ඇසුනු දිව එන ශබ්දය සමග Ziyi ගේ දෙතොල් මත මෘදු සිනහවක් ඇඳුනා.
"ඇත්ත කියන්න Ziyi...ඔයා අපිට මොනවහරි හංඟනවා නේද? නැත්තන් මේ හදිස්සියේ Zhan ව බලන්න අපිව එක්කන් ආවේ ඇයි?"
JE LEEST
𝐇𝐞 𝐢𝐬 𝐌𝐲 💚𝐃𝐀𝐃𝐃𝐀❤ ✔️
Fanfictie🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔ...