chapter 1

2.1K 217 28
                                    

Zhan's pov

සුදු බබා සුදු බබා ...
මේ එනව මමා
මා සිටියේ කවුලුවෙන් පිටත පෙනෙන ඈත කදුකරයේ සුන්දරත්වය විදිමිනුයි
මාගේ දැහැන බිදුනේ මගේ ආදරනීය මමාගේ කෑ ගැසීමටයි
හරි ඉතින් දැන් ඔයාල බලනව ඇතිනේ මේ සුදු බබා කවුද කියල මම තමයි ශියාවෝ ශාන් අපෙ අම්මගේ සුදු බබා අපේ ගෙදර එකම හුරතලේ මට අවුරුදු 21යි.

මේ එනව මමාමා සිටියේ කවුලුවෙන් පිටත පෙනෙන ඈත කදුකරයේ සුන්දරත්වය විදිමිනුයිමාගේ දැහැන බිදුනේ මගේ ආදරනීය මමාගේ කෑ ගැසීමටයි හරි ඉතින් දැන් ඔයාල බලනව ඇතිනේ මේ සුදු බබා කවුද කියල මම තමයි ශියාවෝ ශාන් අපෙ අම්මගේ සුදු බබා අපේ ගෙදර එකම හුරතලේ මට අවුරුදු 21යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao zhan

දැන් බලනව ඇති මොකටද මේ අම්ම කතා කරන්නෙ කියල ඔය අම්ම උදෙන්ම වත්තෙ බංගලාවෙ වැඩට යන්න කලින් උදේ කෑම කන්න තමා කතා කරන්නෙ අපේ ගෙදර ඉන්නෙ මමයි මමායි විතරයි අපේ පපා මට අවුරුදු 8දී හාට් ඇටෑක් එකක් නිසා මමයි මමාවයි දාල ගියා ඉතින් දැන් අපි ජීවත් වෙන්නෙ මමා බංගලාවෙ වැඩ කරල හම්බෙන සොච්චම් මුදලින් .

අපි ඉන්නෙ හුනාන් කියන නගරයේ තියන පුංචි ගමක අපේ ගමටම තියන ලොකුම පෝසත්ම පවුල වන වන්ග් බංගලාවෙ තමා මගෙ මමා වැඩ කරන්නෙ මේ ගමේ තියන තේ වතු වලින් බාගෙකට වැඩිය අයිති එයාලට තමයි මමනම් කොලේජ් යනව මේ මාස දෙකක හම්බුන ලොකු නිවාඩුවට තමා මම ගෙදර ආවෙ.

ඉතිරි ටික මම පස්සෙ කියනම්කො දැන්ම කන්න ගියේ නැත්නම් අපේ මමා මේ සුදු පුතාව බාල්කෙ එල්ලයි .

"මගෙ සුදු අම්මි අද මොනවද කන්න හැදුවෙ
ශා ඩම්ප්ලින් හදල අදනම් කනව පුතේ බුරිය උල් වෙන්න"එහෙම කියල එකක් කටේ ඔබා ගත්ත විතරයි පුදපු ගමන් කාපි යකා කියල ඒක හිර උනා මගෙ උගුරෙ

"මොනවද සුදු පුතා හෙමින් කන්න බැයිද
ඕව හැදුවෙ ඔයාට තමයි ආය කවුරුත් එන්නෑ ඕව කන්න පරිසමෙන් කන්න ලමයෝ."

"කියන්න බෑනෙ මමාගෙ අර චූටි මහත්තයද මොකාද කියල එනව කීව එකා ඇවිත් මේව කාල ගියොත් ඒම ."

love of destiny (Yizhan )/completeWhere stories live. Discover now