Love of destiny
කාමරයේ ඇති ජනෙල් තිර අතරින් මූණට වැටුන හිරු රැස් සමග අද මුලින්ම අවදි වූයේ යිබෝය.ඔහු අවදිවනවිටත් ශාන්නම් යිබෝගේ පපුවට තුරුළු වී සුවනින්දේය .
සාමකාමීව දෑස් පියන් තම තුරුලට වෙලා නිදා සිටින තම ආදර වන්තයාගේ මූණ දෙස සෑහෙන වෙලාවක් බලා සිටි යිබෝ ශාන්ගේ නලල මතින් සිපුමක් තැබුවේ තමාගේ හිතේ ශාන් කෙරෙහි අපමණ සෙනෙහසක් තෙරපෙද්දීය.ඉතින් තවත් විනාඩි පහක් පමන ශාන්ව තුරුළු කරන් සිටි යිබෝට ඊයේ රාත්රිය සිහිවී ,හිතට සතුටක් මෙන්ම තමා දැන් අංගසම්පූර්ණ යැයි යන හැගීමක් දැනුනි .ඒ වගේම දැන් මේ තමාගේ පපුව මත ගුලිවී සිටින හුරතල් කොල්ලගේ ජීවිතයම රදාපවතින්නේ තමා මත නොවේදැයි යිබෝට සිතුනි .ඉතින් ශාන්ව තම ඇස් දෙක වගේ කිසිම අඩුවක් නොකර බලා ගන්නට යිබෝ තරයේ සිතා ගත්තේය.
ශාන්ව තම පපුවෙන් ඉවත් කල පරිසමෙන් ඇදෙන් තබා ඔහුව හොදින් බ්ලැන්කට් එකෙන් ආවරණය කර ,ශාන්ව අවදි නොවන ලෙස යිබෝ වොශ් රූම් එකට ගියේ ඉක්මනින් වොශ් එකක් ගෙන ශාන් අවදි වීමට පෙර උදේ ආහාරය සැකසීමට යාමටයි .
ඉතින් බාත්රූම් එකට ගිහින් ශවර් එක ඇරපු යිබෝට වතුර ඇගට වැටෙද්දී දවල් තරු පේන්න ගත්තේ ,ශාන්ගේ නියපොතු පාරවල් වලට පින් සිද්ද වන්නට ඒවා දැවිල්ල ඇල්ලූ නිසයි.යිබෝ කන්නාඩිය ඉදිරියට ගොස් පිටුපස බලන විට දුටුවේය ශාන්ගේ නියපොතු වලින් ඔහුගේ පිටේ සිතුවම් ඇද ඇති ආකාරයයි.
"ආශ් අදනම් අර යස්ස හාවගෙ නියපොතු ටික කපන්න ඕනි ,කම්මැලි හාවා නියපොතු කපලත් නැද්ද කොහෙද "යිබෝ මේ පවසන්නේ තම පිට දෙස බලා සිනාසෙන ගමනුයි .
BINABASA MO ANG
love of destiny (Yizhan )/complete
Fanfiction❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...