Love of destiny
හරිනෙ දැන් ඉතින් අපේ මමා මාව මේ බෝ බෝ ඉස්සරහ නිර්වස්ත්‍ර කරයි🙂🙂
වාහනෙන් බහින්නට පෙරම ශාන් මූනත් හකුලන් බෝ දිහා බැලුවෙ දැන් මොකද කරන්නෙ කියල අහන්න වගේ හැගීමකිනි.නමුත් මින් සමග අද වුන සිද්දිය තම මව දැන ගත්තොත් අනිවාර්යයෙන් ඇය කලබල වී ප්‍රශ්නය දුර දිග යන්න පුලුවනි ඒක නිසාම එය නොකියන බව ඇගට ගුනයි කියා සිතූ ශාන් ඔහුගේ හඩ අවදි කලේය.
"අනේ බෝ බෝ 😑😑න් නෑ යිබෝ සර්"
ශාන් බෝ බෝ යැයි අමතන විට යිබෝගේ හිතට කුමක්දෝ සතුටක් ඇති විය.
"කියන්න බනී"
"බ් බනී😑😑"
යිබෝ ශාන්ට බනී කියනව කියල ශාන්ට හරියටම ඇහුනේ දැන්ය මීට ටික වෙලාවකට කලින් යිබෝ ඒ නමින් ශාන්ට කතා කරත් ඒ වෙලේ ඔහු සිටියේ බියෙනි ඒ නිසා ඒ ගැන මතකයක් ශාන්ට තිබුනේ නැත.
"ඔව් ඔයා බනී තමයි මොකද"
"අනේ මට ශාන් කියන්න මම බනී නෙවෙයි"🙂🙂
"ඒවගෙන් තමුසෙට වැඩක් නෑනෙ අද ඉදන් මම ඔයාට කතා කරන්නෙ බනී කියල ඇයි ප්‍රශ්න තියනවද ප්‍රශ්න" 🤨🤨
"න් නෑ 🙂🙂 "
අම්මපා මේකට අනින්න හිතෙනව දෙකක් ආය ඇමරිකාවට දුවන්න මේ මාව සතෙක් වගේ පේනවද මුට🙂🙂කමක් නෑ මාව අද බේරගත්ත නිසා ඒක අමතක කරමු🙂🙂ශාන් හිතින් හිතුවා පමනි කියන්නට ගියේ නැත.
"ඇයි දැන් කතා කලේ බනී"
"ම් මේකයි අද මින් ගගා එක්ක වුන දේ මමාටනම් කියන්න එපා එයා ඉක්මනට කලබල වෙයි මේ ප්‍රශ්නෙ දුරදිග යනවට මම කැමති නෑ🙂🙂 අනේ කියන්න නම් එපා"
BINABASA MO ANG
love of destiny (Yizhan )/complete
Fanfiction❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...