chapter 7

877 153 5
                                    

Love of destiny

"මගෙ😳😳"

ශාන් කීවා නොව ඉබේම කියවුනි...

"ඔව් මගෙ තමා ඔයාට බනී කියන්නෙ මම විතරයි ඉතින් ඔයා මගෙ බනී තේරුනාද මගෙ පුංචි බනීට."

යිබෝ මේ කියවන්නේ ශාන් දෙස බලා ආදරය පිරුණු දෑසිනි.

"අහ් හා 🙂🙂 "

ශාන්නම් දැන් යිබෝ කියන දේවල් නිසා ඇස් දෙකත් ලොකුකරගෙන කටත් ඇරගෙන යිබෝ දෙස බලා සිටී.නපුරු යිබෝ සර්ගේ මේ ශනික වෙනස් වීම ශාන්ට පුදුමයකි.නමුත් ඔහු එයට ප්‍රිය කලේය.

"මොනවද බනී මේ කට ඇරගෙන කල්පනා කරන්නේ බ්‍රේක් නැති මැස්සෙක් ඇවිත් රිංගයි කටට"😂😂

එවරනම් යිබෝ පැවසුවේ සිනාසෙමින්‍ ය ශාන් දැන් බලා සිටින්නේ යිබෝගේ සුන්දර සිනහව දෙසයි මීට පෙර එවන් සුන්දර සිනහවක් ඔහු දැක නැත.යිබෝ කොතරම් ශාන් දෙස බලා කතා කලත් ශාන් කටත් ඇරගෙන යිබෝ දෙස බලා සිටී.

"බනියෝ බනියෝ මොනවද අනේ ඔච්චර කට ඇරන් මම් දිහා බලන් ඉන්නෙ මම එච්චරටම හැන්ඩ්සම් ද😉😉"

එවරනම් යිබෝගේ කතාව එක්ක පියවි සිහියට පැමිනි ශාන් තමන් මෙතරම් වෙලා යිබෝ සර් දෙස බලා සිටියා නොවේදැයි සිහි වී ලැජ්ජාවෙන් රතුවිය.

"මොකද බනී ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා
මොනවද හිත හිත හිටියේ ආ🤨🤨"

"න් නෑ මොකුත් නෑ ස.. න් නෑ බෝ බෝ දැන් ගෙදර යන්න ගොඩක් රෑ වෙලානෙ, පරිසමෙන් යන්න."යැයි පවසා ශාන් නිවසට යන්න හැරෙනවත් සමගම ශාන්ගේ අත යිබෝගේ ශක්තිමත් අතට අසුවිය.

ඒ ස්පර්ශයත්  සමග ශාන් වගේම යිබෝත් කලබල විය. දැන්නම් ශාන්ගේ හදවත එකසිය ගානට ගැහෙයි ඔහු බය වී සිටින්නේ ඔහුගේ හදවතේ හඩ යිබෝටත් ඇසේවි යැයි කියලයි.නමුත් ඉතින් යිබෝගේ කියලත් වෙනසක් නැත ඔහුගේ හදවතත් දැන් පිස්සු නටයි.නමුත් යිබෝ වෙනසක් නොපෙන්වා ඔහුගේ හඩ අවදි කලේය.

"බනී ගෙදරට යන්න කලින් මට ඔයාගෙන් එක දෙයක් ඕනි."

එවිටනම් ශාන්ගේ ඉහමොලේ රත් විය.යිබෝ සර් ඔහුගෙන් මේ මොනවද ඉල්ලන්නේ කියා ඔහුට සිතා ගන්නට නොහැක නමුත් දැන් ශාන්ගේ සිතට එක එක දේවල් පහල වෙයි.

love of destiny (Yizhan )/completeDonde viven las historias. DescÃēbrelo ahora