Love of destiny
පසුදින දෙදෙනාම නැවත බෙයිජිං බලා පිටත් වුනේ බිස්නස් වැඩ සියල්ල තනිවම සීචෙන්හට සිදුකිරීමට නොහැකි නිසයි .ඉතින් ඔවුන් බෙයිජිං ගියපසු යිබෝ සීචෙන්ට ස්තූති කලේ ඔහු නිසා තමන්ගේත් ශාන්ගේත් සම්බන්දය නිවසට කියන්නට හැකිවූ නිසයි.ඒ වගේම සීචෙන්ගෙත් ෂුයැන්ගේත් සම්බන්ධය පිලිබද නිවසට කීමටත් යිබෝ තම සොහොයුරාට උපකාර කරන බව පැවසුවේය .
සීචෙන් නැවතත් ෂැංහයි ගිය පසු යිබෝ සහ ශාන් ඔවුන්ගේ ආදරය මද්යයේම බිස්නස් වැඩ සමග කාර්යබහුල විය.
අද නිවාඩු දිනයකි ශාන් සිටියේ කිචන් එකේ දිවා ආහාරය පිලියෙල කරනගමනුයි.
"අයින් වෙන්න බෝ බෝ මම මේ කෑම ටික හදනකම්"ශාන් මේ කෑ ගසන්නේ තමන්ව වැලදගෙන උයන්නට නොදී තමන්ගේ ගෙල සිප ගන්නා යිබෝටයි.
"අහ්ම්"ඉතින් යිබෝ ශාන්ගෙන් ඉවත් වීමට නොහැකි යැයි අකමැත්ත පල කලේය.
"බෝ බෝ ඔය කාල තුවක්කුව අහකට ගන්නකො අප්පා මේ කෑම ටික උයනකම් ඊයෙත් වට තුනක් මේ බෝ බෝනම් ලේසි නෑ අප්පා😒😒" ශාන් මේ කෑ ගසන්නේ යිබෝ ඔහුගේ යටිකය ශාන්ගේ පිටුපස තෙරපන නිසාත් මේ වෙද්දීත් එය උනුසුම් වී ඇති බව ශාන්ට වැටහුණු නිසයි.
"උබට මගෙ එක කාලතුවක්කුව නේහ් ඇයි බන් උබ හිතුවෙ උබේ එක පොඩී කියලද උබටත් ඔය තියෙන්නේ හොද ටී පනස් හයක්,අනික ඉතින් මේ බනිය දැක්කම මගෙ කාලතුවක්කුවට වෙඩිතියන්නමලු හිතෙන්නෙ මේ දැනටමත් රෙඩි වෙලා ඉන්නෙ"යිබෝ ඔහුගේ යටිකය තව ටිකක් ශාන්ගේ පිටුපසට තෙරපමින් පැවසුවේය .
"අනේ බෝ බ් බ්බ්බ්..."ශාන්ට යිබෝ දෙසට හැරී කියන්නට ලැබුනේ එපමනකි යිබෝ ඔහුගේ දෙතොල් වලින් ශාන්ගේ දෙතොල් අල්ලා ගත්තේය .
YOU ARE READING
love of destiny (Yizhan )/complete
Fanfiction❤ අවුරුදු දහයකට පස්සෙ එයාව දැක්කෙ දෙයියනේ වීනස් වගේ... එයා ඉස්සරහ මගෙ හිතට මේ මොකද වෙන්නෙ ... මේකටද ආදරේ කියන්නෙ ...මගෙ හිතම හොරකම් කරා...මම ආදරෙයි මගෙ බෝ බෝ.... 💚අවුරුදු දහයක් ඇමරිකාවේ නිදහසේ හිටිය... ඇමරිකාවත් දාල චීනෙට ආවෙ මම එයා නිසා...ඉරණම...