ජන් ජන්ට ආදරේ අපි හැමෝටම 🌸
පුංචි උපන්දින තෑග්ගක්1.I gonna love you, like i gonna lose you
" කවදාවත් මට නොකියා කොහෙවත් යන්න එපා..... පොරොන්දු වෙන්න... මට ඔයා නැතුව ඉන්න එක හරි අමාරුයි... ඔයා තමයි මගෙ එකම යාළුවා "" ඕකේ.... ජන්ග්කුකී.... පින්කි ප්‍රොමිස්......"
2. YOUR BODY LANGUAGE SPEAK TO ME
" යාහ්.... තමුසෙ මගේ ගෙදර බෙල් එක කඩන්නද හදන්නේ කියනවා... දැන් මෙතන කට ගහගෙන එන්නේ "
"හහ්.... කට ගහන්න මට පිස්සු නෑ. කූණු මාළුවා... "
3. After all this time, I'm still into you
" තමුන්ට කතා කරන්න බැරි නම් මොකටද ...ආ.... ඒ පුංචි දේ වත් වෙලාවට හරියට කර ගන්න බැරි නම්, ඩිෆෙන්ස් කවුන්සලර් කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් මොන මගුලකටද තමුසේ බොරුවට තවත් මෙතන මං ඉස්සරහා හිටගෙන මෝඩයෙක් වගේ කදුළු හලන්නේ ආ.... "" සමා..වෙන්......න... මම... මං... "
4. CAN'T TAKE MY EYES OFF YOU
" මට දරුවෙක්ව ඇඩොප්ට් කරන්න ඕනේ ..... "
"හායි ... මම අද ඉන්ටවිව් එකට ... ඔහ්..... බබෙක්.... ! "
5. Be stuck by your electric love
" හියෝන්ග්....... "" කූ .... එතකොට ඔයා ද...... ඔයා ද ඇත්තටම ......... "
සැප්තැම්බර් පළවෙනිදා ට
හමුවෙමු
KAMU SEDANG MEMBACA
wINd fRoM ThE wESt 하늬바람 | Jikook Kookmin |
Fiksi PenggemarShort Stories Collection ජන් ජන්ට ආදරේ අපි හැමෝටම 🌸 පුංචි උපන්දින තෑග්ගක්