// අලුත් එකක්. ඔන්න ටේගෙ එකක් ඉල්ලපු අයට. මේකත් FWB වගේ ටිකක් දරුණු විදිහට තියෙයි..// වැඩිය කතා නැතුව intro එකෙන්ම පටන් ගන්නම්..
// එක දෙයයි කියන්න තියෙන්නෙ. කතාවෙ කොටස් හෝ කතාවෙ ප්ලොට් එක කිසිම විදිහකින් copy කර තමන්ගේ වගේ තැන තැන පළ කිරීම සපුරා තහනම්‼️
𝗜 𝗡 𝗧 𝗥 𝗢
Kim Taehyung
නම කිම් ටේහ්‍යුන්ග්.
Kim Family එකේ දෙවෙනි පුතා.
වයස 21 යි
University Last year Student කෙනෙක්
අතිශය නපුරුයි කොටින්ම කිව්වොත් හිනාවක් කියල එකක් මූනෙ ගෑවිලාවත් නෑ.. නපුරුකම උපතින්ම ආපු කෙනෙක්.
කෙල්ලො කියන්නෙ මෙයාට නිකන් සෙල්ලම් බඩු වගේ.
කෙල්ලොත් මෙයාගෙ ඇගේ එල්ලෙන්නේ කොච්චර නපුරු උනත් කොල්ලා ඒ තරමටම hot නිසා.
ඒත් ටේහ්‍යුන්ග් කවදාවත් ආදරේ කරල තිබුනෙ නෑ. අඩුම ගානේ ඒ වචනෙ තේරුමවත් එයා දන්නෑ.Jung Sujin
ජන්ග් සූජින්.
එයාගෙ පවුල එච්චරම පෝසත් පවුලක් නෙමේ ඒත් එයාල දුප්පත් නෑ. සාමාන්‍ය පවුලක්. එයා තමා එයාගෙ පවුලේ දෙවෙනි ලමයා.
අවුරුදු 21 යි.
University Last year student කෙනෙක් උනාට මෙයා වැඩිය University එකේ ප්රසිද්ධවත් නෑ. කොටින්ම කිව්වොත් එහෙම කෙනෙක් ඉන්නවද කියලවත් ගොඩක් අය දන්නෑ..
ඒකට හේතුව සූජින් කියන්නේ ගොඩක් silent කෙනෙක් උන එක.
ඒ වගේම කෙල්ල ඇදුම් අදින්නෙ අනිත් කෙල්ලො වගේ ඇගම පේන්නත් නෙමේ. ගොඩක් පිලිවෙලට වගේම මුලු ඇගම වැහෙන්න.
එයා කැමති එයාගෙ පාඩුවේ තනියම පැත්තකට වෙලා ඉන්න. එයා අනිත් අය එක්ක වැඩිය කතා කරල ෆිට් වෙන්නෙත් නැති නිසා කෙල්ලට යාලුවෙක්වත් නෑ..
එයා වැඩියෙන්ම කතා කරන්නේ එයාගෙ සහෝදරයා එක්ක විතරයි.Park Jimin
Park Family එකේ එකම ලමයා නිසා එයාට තමා පවුලෙ මුලු සැලකිල්ලම ලැබුනෙ..
තේහ්‍යුන්ග්ගේ සෝල්මේටා වගේම කොල්ලගෙ හැම හොර වැඩකටම ප්‍රධාන ලෙස සහය දෙන්නෙ ජිමින්..
දෙන්නම එකම වයසේ වගේම එකම uni එකේ.
තේහ්‍යුන්ග්ගේ චරිතෙම එහෙමම කොපි කරා වගේ ඒත් ජිමින්ට ලස්සන හිනාවක් තිබුනා.. ඒක තමා දෙන්නගෙ වෙනස.Jung ho seok
සූජින්ගේ එකම සහෝදරයා.
වයස 26 යි.
කොල්ලා පොඩි කාලෙ ඉදලම කැමති උනේ dancing වලට. ඒක නිසාම එයා දැන් dancing teacher කෙනෙක්.
හැම වෙලේම හිනා වෙලා ඉන්නේ වගේම එයාගෙ හිනාවෙන් ඕනම කෙනෙක්ගෙ දුක අමතක කරල දාන්න පුලුවන් හැකියාවක් එයාට තියෙනවා.Kim seok jin
තේහ්‍යුන්ග්ගේ සහෝදරයා.
වයස 28 යි
Kim Company එකේ CEO
වයසින් වැඩි උනාට කොල්ලා ගෙදරදි නම් හැසිරෙන්නෙ පොඩි එකා වගේ..
හැබැයි කේන්ති ගිහාම කොල්ලගෙ බනින රැප් එක අහගෙන ඉන්න ගිහාම තමා ටිකක් අමාරු.
කොච්චර විනෝදකාමීව හිටියත් වගකීමක් ගත්තම ඒක අකුරටම කරන කෙනෙක්.// දැනට මෙච්චරයි. ඉස්සරහට තව අලුත් චරිත ඒවි.. එතකොට එයාලව හදුන්වලා දෙන්නම්...
// මේකටත් ඔයාලා මගේ කලින් කතා වගේම කැමති වෙයි කියලා හිතනවා.. දැන්ම Library දාලා තියාගන්න..😌
// එහෙනම් කතාවෙන් හම්බෙමු ලොලිපොප්ස් 🍭💜️
YOU ARE READING
Dark Romance |18+|| KTH✅
Fanfictionඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️